ප්‍රවේශමෙන්

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    1195422901997731207liftarn_Warning_for_aliens.svg.hi.png

    සියලුම කඩවසම් හුරුබුහුටි කොල්ලන් වෙත.
    :shocked::shocked::shocked::shocked::shocked:
    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ව්‍යාජ communication එකකට සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා එම තරුණයින් සම@#ගික කටයුතු සඳහා යොදාගන්න ජාවාරමක් අපවෙත අනාවරණය වී ඇත.
    දිවයිනේ ප්‍රමුඛ පෙලේ web අඩවියක දැන්වීම් පළකිරීමෙන් තොරතුරු තාක්ෂනය පිලිබඳ සැලකිය යුතු දැනුමක් ඇති නව යොවුන් තරුණයින් මේ සඳහා බිලී බාගැනීමට මෙහි හිමිකරුවන පුද්ගලයා කටයුතු කරමින් යයි.
    කලකට ඉහතදී ව්‍යාජ වෙද්‍ය මද්යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් මෙම අපචාර ක්‍රියාව පිටුපස සිටින බවට විශවාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත් දැනගන්ට ලැබී ඇත.



    සියල්ලන්ගේම දැනගැනීමට මේකට BUMP එකක් දමා යන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙදාගෙ කෙරුවාව මාට්ටු වෙලා වගේ... අනේ හෆොයි අපේ වෙදා..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    තවද මොහු තමා වෙද පරපුරකින් පැවතෙන වෛද්‍යවරයෙකු බව පවසමින් තරැණයින්ගේ අගපසග අනවශ්‍ය ලෙස ස්පර්ෂකරීමට උත්සාහ ගන්නා බවද වාර්ථාවේ :P
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තවද මොහු තමා වෙද පරපුරකින් පැවතෙන වෛද්‍යවරයෙකු බව පවසමින් තරැණයින්ගේ අගපසග අනවශ්‍ය ලෙස ස්පර්ෂකරීමට උත්සාහ ගන්නා බවද වාර්ථාවේ :P
    :eek::eek:
    :shocked::shocked::shocked: