ඉන්ටර්කූලර් ගැන දැනගනිමු...
ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මම වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා ගොඩක් අයට මතක ඇති.ඇත්තටම මේ ත්රේඩ් තුනම එකිනෙකට සම්බන්දයි.
සමහර විට මුල ත්රේඩ් දෙක බැලුවේ නැත්නම් මේ ත්රේඩ් එක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.
ඒ නිසා ඒ ත්රේඩ් දෙක බැලුවේ නැති අයට..
ටර්බෝචාජර් ගැන දැනගනිමු..
http://www.elakiri.com/forum/showthread.php?t=1135564
සුපර්චාජර් ගැන දැනගනිමු..
http://www.elakiri.com/forum/showthread.php?t=1148675
ඉන්ටර්කූලර් ඉතිහාසය...
ඉන්ටර්කූලර් මුලින්ම යොදාගෙන තියෙන්නේ ගුවන් යානාවල භාවිතයට.ගොඩාක්ම ජවාධික යුද ගුවන් යානාවලට ඉන්ටර්කූලර් යොදාගෙන තියෙනවා.
1930-1940 අතර කාලවලදි ගැරට් සමාගම B-17 ගුවන් යානාවලට ඉන්ටර්කූලර් (or after-cooler) සවි කරල තියෙනවා..
ක්රියාකාරිත්වය...
සරලව මේ කතන්දරේ පැහැදිලි කරනවානම් , ඉන්ටර්කූලර් එකේන් කරන්නේ , එන්ජිම තුලට යන දහන පෝශක වායුව සිසිල් කරන එක.තව කියනවා නම් ටර්බෝචාජර් එකක් හරි සුපර්චාජර්
එකක් හරි තුලින් එන්ජිමට එන වාතය සෑහෙන ප්රමානයකට රත් වෙනවා.මේ රත් විම එන්ජිමට හරිම අවාසිදායකයි .සිව් පහර එන්ජිමක් මගින් මේ දේ පැහැදිලි කරමු.
සිව් පහර() එන්ජිමක පහරවල් 4
1. චූශන පහර.(intake stroke)
2.සම්පීඩන පහර(compression stroke)
3.බල පහර(combustion /ignition stroke)
4.පිටාර පහර.(exhaust stroke)
මේ බූස්ට් කන්ට්රොල් සිස්ටම් එකත් බලන්න
ඉන්ටර්කූලර් වර්ග තුනක් තියෙනවා....
1. එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය...Front Mounted InterCoolers(FMIC)
2. එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers(TMIC)
3. එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය...Side Mounted InterCoolers(SMIC)
1.එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය...Front Mounted InterCoolers(FMIC)
මේ වර්ගය හරියටම එන්ජිමේ රේඩියටරයට ඉදිරියෙන් තමා සවි කරන්නේ...
මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා
Nissan Skyline, Mazda MX-6, Mitsubishi Lancer Evolution, Saab, Volvo 200 Series
2.එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers(TMIC)
මේ වර්ගය යොදන වාහන වල එන්ජින් හුඩ් එකේ ස්කූප් එකක් දකින්න පුලුවන් , වාතය මගින් ඉන්ටර්කූලර් එක සිසිල් කරන නිසා..(සුබාරු wrx/sti)
මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා
Subaru Impreza WRX, MINI Cooper S, Toyota Celica GT-Four, Nissan Pulsar GTI-R,
Mazdaspeed3, Mazdaspeed6,
3.එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය...Side Mounted InterCoolers(SMIC)
මේ වර්ගය භාවිතා වෙන වාහන
Toyota Supra (JZA80), Nissan 300ZX Twin Turbo, Nissan 200SX (S13/14/14a/15),
Mitsubishi 3000gt, Saab 900, Volkswagen, Audi TT, Mitsubishi Eclipse
ඉන්ටර්කූලර් වායුව එකක සිසිල් කරන්න භාවිතා කරන ක්රම දෙකක් තියෙනවා..
එකක් තමයි පිටත පරිසරයේ එන වායුව මගින් සිසිල් (Air t0 Air)කරන එක , ඒකට තමා ඉන්ටර් කූලර් එක සවිවෙන තැන් පිටත පරිසරයට විවරයක් තියෙන්නේ..
Air to Air
අනික් ක්රමය තමා ජලය භාවිතා කරන එක (Air to Liquid) , මේ ක්රමය ගොඩාක් යොදා ගන්නවා රැලි ධාවනය වෙන මෝටර් රථවල, මේ පද්ධතිය ස්වයන්ක්රීය වෙන්නත් පුලුවන් නැත්නම්
මැනුවල් වෙන්නත් පුලුවන්.
මේ පහල විඩීයෝ බලන්න , මේ ඉන්ටර්කූලර් එකට ජලය විදින ආකාරය..
මේ විඩියෝත් බලන්න
මම ත්රේඩ් තුනක එකතුවක් විදියට තමා මේ දේවල් කතා කලේ , ටර්බෝ ,සුපර්චාජර් ගැන දන්නේ නැතුව ඉන්ටර්කූලර් ගැන දැනගන්න බැහැ,
ඒ නිසා මම ඒ දේවල් මුලදීම කතා කලා...
මේ ත්රේඩ් එකතුවේ අවසානය තමා මේ... වේලාව තියෙන හැටියට තවත් මේ වගේ දේවල් ගැන කතා කරමු...
කියවලා බලලා කමන්ටුවක් දාන්න අමතක කරන්න එපා..හොද නම් රෙපක් දෙන්න
ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
අද මම කතාකරන්නේ ඉන්ටර්කූලර් ගැන , මම වාහනවල මේ ටර්බෝ සහ සුපර්චාජර් ගැන කතා කලා ගොඩක් අයට මතක ඇති.ඇත්තටම මේ ත්රේඩ් තුනම එකිනෙකට සම්බන්දයි.
සමහර විට මුල ත්රේඩ් දෙක බැලුවේ නැත්නම් මේ ත්රේඩ් එක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන්.
ඒ නිසා ඒ ත්රේඩ් දෙක බැලුවේ නැති අයට..
ටර්බෝචාජර් ගැන දැනගනිමු..
http://www.elakiri.com/forum/showthread.php?t=1135564
සුපර්චාජර් ගැන දැනගනිමු..
http://www.elakiri.com/forum/showthread.php?t=1148675
ඉන්ටර්කූලර් ඉතිහාසය...
ඉන්ටර්කූලර් මුලින්ම යොදාගෙන තියෙන්නේ ගුවන් යානාවල භාවිතයට.ගොඩාක්ම ජවාධික යුද ගුවන් යානාවලට ඉන්ටර්කූලර් යොදාගෙන තියෙනවා.
1930-1940 අතර කාලවලදි ගැරට් සමාගම B-17 ගුවන් යානාවලට ඉන්ටර්කූලර් (or after-cooler) සවි කරල තියෙනවා..
ක්රියාකාරිත්වය...
සරලව මේ කතන්දරේ පැහැදිලි කරනවානම් , ඉන්ටර්කූලර් එකේන් කරන්නේ , එන්ජිම තුලට යන දහන පෝශක වායුව සිසිල් කරන එක.තව කියනවා නම් ටර්බෝචාජර් එකක් හරි සුපර්චාජර්
එකක් හරි තුලින් එන්ජිමට එන වාතය සෑහෙන ප්රමානයකට රත් වෙනවා.මේ රත් විම එන්ජිමට හරිම අවාසිදායකයි .සිව් පහර එන්ජිමක් මගින් මේ දේ පැහැදිලි කරමු.
සිව් පහර() එන්ජිමක පහරවල් 4
1. චූශන පහර.(intake stroke)
2.සම්පීඩන පහර(compression stroke)
3.බල පහර(combustion /ignition stroke)
4.පිටාර පහර.(exhaust stroke)
උඩ කතා කරලා තියෙන බල පහර තමා මෙතන මූලික වෙන්නේ ,හොද බල පහරක් ලබා ගන්න , වැඩි දහන වායූ ප්රමානයක් එන්ජිමට ඇතුල් කරන්න පුලුවන් . මේ සදහා භාවිතා වෙන්නේ
ටර්බෝ එකයි , සුපර්චාජරයයි කියලා මම කලින් ත්රේඩ් දෙකේ කිව්වා.

නමුත් අපි මේ ඇතුල් කරන වායුව අධික සම්පීඩනය නිසා රත් වෙනවා. මේ රත් වෙච්ච වායුව නිසා අපිට එන්ජිම ඇතුලේ නිසියාකාරව බල පහර ලබා ගන්න බැහැ. වායුවක් රත් වෙන තරමට
ඒකක පරිමාවක තියන්න පුලුවන් වායු අණු ගනන අඩු වෙනවා , කොටින්ම කියනවානම් එන්ජිමට ඇතුල් වෙන වායු ප්රමානය අඩු වීමකට ලක් වෙනවා.. තවත් අවුලක් තමයි පිස්ටන් එකේන්
වායුව සම්පින්ඩනය කරන්න කලින් වායුව රත් වෙලා ඉවරයි. ඒ නිසා "ක්නොක්"(knock) තත්වයක් ඇති වෙන්න පුලුවන් . ඒ කිව්වේ අනපේක්ශිත ලෙස දහනයක් සිලින්ඩරය ඇතුලේ වෙන්න
පුලුවන්.
මේ දේ වලක්වන්න තමා ඉන්ටර්කූලර් එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ වායුව සිසිල් කරන්න , හරියටම වාහනේ රේඩියටරය වගේමයි.නමුත් සමහර වාහන වල ටර්බෝ එක විතරක්
ආපු අවස්ථාත් තිබුනා. හරියට පලාත් සභා පැජරෝ එක වගේ , ඇත්තටම ඒ වාහනවල ටර්බෝ එක යොදා ගැනිමේ නියම වාසිය ගන්න අමාරුයි.
ඒකක පරිමාවක තියන්න පුලුවන් වායු අණු ගනන අඩු වෙනවා , කොටින්ම කියනවානම් එන්ජිමට ඇතුල් වෙන වායු ප්රමානය අඩු වීමකට ලක් වෙනවා.. තවත් අවුලක් තමයි පිස්ටන් එකේන්
වායුව සම්පින්ඩනය කරන්න කලින් වායුව රත් වෙලා ඉවරයි. ඒ නිසා "ක්නොක්"(knock) තත්වයක් ඇති වෙන්න පුලුවන් . ඒ කිව්වේ අනපේක්ශිත ලෙස දහනයක් සිලින්ඩරය ඇතුලේ වෙන්න
පුලුවන්.
මේ දේ වලක්වන්න තමා ඉන්ටර්කූලර් එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ වායුව සිසිල් කරන්න , හරියටම වාහනේ රේඩියටරය වගේමයි.නමුත් සමහර වාහන වල ටර්බෝ එක විතරක්
ආපු අවස්ථාත් තිබුනා. හරියට පලාත් සභා පැජරෝ එක වගේ , ඇත්තටම ඒ වාහනවල ටර්බෝ එක යොදා ගැනිමේ නියම වාසිය ගන්න අමාරුයි.
මේ බූස්ට් කන්ට්රොල් සිස්ටම් එකත් බලන්න
ඉන්ටර්කූලර් වර්ග තුනක් තියෙනවා....
1. එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය...Front Mounted InterCoolers(FMIC)
2. එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers(TMIC)
3. එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය...Side Mounted InterCoolers(SMIC)
1.එන්ජිමට ඉදිරියෙන් සවිවන වර්ගය...Front Mounted InterCoolers(FMIC)
මේ වර්ගය හරියටම එන්ජිමේ රේඩියටරයට ඉදිරියෙන් තමා සවි කරන්නේ...
මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා
Nissan Skyline, Mazda MX-6, Mitsubishi Lancer Evolution, Saab, Volvo 200 Series
2.එන්ජිමට ඉහලින් සවිවන වර්ගය...Top Mounted InterCoolers(TMIC)
මේ වර්ගය යොදන වාහන වල එන්ජින් හුඩ් එකේ ස්කූප් එකක් දකින්න පුලුවන් , වාතය මගින් ඉන්ටර්කූලර් එක සිසිල් කරන නිසා..(සුබාරු wrx/sti)
මේ වර්ගය භාවිතා කරනු ලබන වාහන තමා
Subaru Impreza WRX, MINI Cooper S, Toyota Celica GT-Four, Nissan Pulsar GTI-R,
Mazdaspeed3, Mazdaspeed6,
3.එන්ජිමට පැත්තේන් සවිවන වර්ගය...Side Mounted InterCoolers(SMIC)
මේ වර්ගය භාවිතා වෙන වාහන
Toyota Supra (JZA80), Nissan 300ZX Twin Turbo, Nissan 200SX (S13/14/14a/15),
Mitsubishi 3000gt, Saab 900, Volkswagen, Audi TT, Mitsubishi Eclipse
ඉන්ටර්කූලර් වායුව එකක සිසිල් කරන්න භාවිතා කරන ක්රම දෙකක් තියෙනවා..
එකක් තමයි පිටත පරිසරයේ එන වායුව මගින් සිසිල් (Air t0 Air)කරන එක , ඒකට තමා ඉන්ටර් කූලර් එක සවිවෙන තැන් පිටත පරිසරයට විවරයක් තියෙන්නේ..
Air to Air
අනික් ක්රමය තමා ජලය භාවිතා කරන එක (Air to Liquid) , මේ ක්රමය ගොඩාක් යොදා ගන්නවා රැලි ධාවනය වෙන මෝටර් රථවල, මේ පද්ධතිය ස්වයන්ක්රීය වෙන්නත් පුලුවන් නැත්නම්
මැනුවල් වෙන්නත් පුලුවන්.
මේ පහල විඩීයෝ බලන්න , මේ ඉන්ටර්කූලර් එකට ජලය විදින ආකාරය..
මේ විඩියෝත් බලන්න
මම ත්රේඩ් තුනක එකතුවක් විදියට තමා මේ දේවල් කතා කලේ , ටර්බෝ ,සුපර්චාජර් ගැන දන්නේ නැතුව ඉන්ටර්කූලර් ගැන දැනගන්න බැහැ,
ඒ නිසා මම ඒ දේවල් මුලදීම කතා කලා...මේ ත්රේඩ් එකතුවේ අවසානය තමා මේ... වේලාව තියෙන හැටියට තවත් මේ වගේ දේවල් ගැන කතා කරමු...

කියවලා බලලා කමන්ටුවක් දාන්න අමතක කරන්න එපා..හොද නම් රෙපක් දෙන්න

Last edited:

හැබැයි එතනදි භාවිතා වෙච්ච නම තමා "චාර්ජ්ඩ් එයාකූලර්" කියන වචනේ ,නැත්නම් " ආෆ්ටර් කූලර්" කියන වචනේ. නැව් එන්ජිනවලට පවා යොදාන තියෙනවා , ගුවන් යනාවලට අමතරව. 