scurvy ගේ ලෙඩේ හොයා ගත්ත....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    scurvy ගේ ලෙඩේ හොයා ගත්ත....

    scurvy ගේ මානසික රෝගයට හේතුව නවීන මෘදුකාංගයක් මගින් සොයා දෙනු ලැබුව.තට්ට නාකි කුකුල්ලු ආහාරයට ගන්නා මේ පෙරේත ගොට්ටා දැඩි විටමින් සී ඌනතාවයකින් පෙළෙන බව පෙනී යනව.ඊට හරියන බෙහෙත් උඹලම ඌට කියපල්ල.:rofl:


    picture.php



    :lol::lol::lol:
     
    • Like
    Reactions: sandun36

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    හෙ හෙහ්..
    පව් මච්න් පොර සිරාවටම..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශිතා ද රෝගය නම් අනිවා දත් මුල් දියවෙලා ඇති......
    ප්‍රතිකාරය
    දත් සුද්ධ කරගන්න.....
    කොහේ හරි තියන දත් ටික හොදින් මදින්න........
    විටමින් සී සහිත බහු විටමිනයක්(Multivitamin) වෛද්‍ය උපදෙස් පරිදි භාවිතා කරන්න....
    එළකිරියට ලොග් නොවී සිටින්න.......
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :lol: ෆාමසියකින් ගිහින් ඉල්ලන්න ඕන විටමින් සී මිලිග්‍රෑම් 500 පෙති දෙන්න කියල. :D කෑමට පසු හපල කන්න. :rofl: දිනකට එකක් සෑහේ..