අද කොත්තු රොටී හදමු!! කොත්තු කන්න හොදිත් සමග!!
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔන්න මම වැඩේ කලා!!
මුලින්ම චිකන් කරිය හදමු!!
අවශ්‍ය දේවල් -
ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, බීලූනු, තක්කාලි
රතු මිරිස් කුඩු, අමු තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු තේහැදි 2 බැගින්
ලුණු , ගම්මිරිස් තේ හැන්ද බැගින්
කහ කුඩු, සුවද කුඩු (එනසාල්+කරාඹුනැටි+කුරුදු) තේහැදි 1/2 බැගින්
පොල් කිරි කොප්ප 2ක්
තෙල් මේස හැදි 2ක්
කුකලු මස් ග්‍රෑම් 500 -750ක්
ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, තක්කාලි, ලූනු මෙලෙස කපා ගන්න.
තෙල් ලිප තබා රත්වන විට ඉගුරු, සුදුලූනු, රම්පෙ, කරපිංචා, සේර, ලූනු දමා බැදගන්න.
දැන් කුලුබඩු සියල්ල සහ ලුණු එක්කර බැදගන්න.
මස් ලොකු කැබලි වලට කපා ගන්න.
මස් සහ තක්කාලි එක්කර විනාඩි කීපයක් බැදගන්න.
පොල් කිරි එක් කරන්න.
කිරි උතුරන විට ගින්දර අඩුකර වසා තබන්න.
හ්ම්!!!!! දැන් චිකන් කරි නම් ලෑස්තියි!! මීළගට කොත්තුව හදමු!!

kottuwath gahamu takata takata taka dong dong! badaginie ban
Lol