Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,463
    5,562
    113
    Aladin ge pahane .... ඇලඩින් ගේ පහනේ ...

    ඇලඩින් ගේ පහනේ බූතයා ඇවිල්ල "දරුව මම නුඹ හට එක් වරයක් දෙමි, කැමති දෙයක් ඉල්ලව" කියල උබලට එක වරයක් විතරක් දුන්නොත් උබල මොනවද ඉල්ලන්නේ :rofl::rofl: ( තව වර 50 ක් ඉල්ලනවා වගේ දේවල් එහෙම කියන්න එපා :rofl::rofl::lol: )
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,463
    5,562
    113
    තව වර 51 ක් ඉල්ලනවා

    ඔන්න කිව්වා ... 50 ක් ඉල්ලනවා වගේ දේවල් කියන්න එපා කිව්වම 51 ක් ඉල්ලනවා කියල කියනවා :rofl::rofl::rofl::rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම හිතන සියලුම යහපත් දේවල් නියම වෙලාවට ඉටු වෙන්න කියලා මම ඉල්ලනවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,463
    5,562
    113
    mama illana eka denna bari wei:dull:

    මොකද උඹේ හිතේ තියෙනවද බූතයගේ වයිෆ් ව වත් ඉල්ලන්න :lol::lol::lol: , එයාව ඉල්ලුව ගමන දෙයි , අව්ලක් නෑ ... අපි වගේම බූතයන්ටත් වයිෆ් ලගෙන් මාර කරදරයක් ඇති ..... :lol::lol::lol: