Auto install

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
සමාන්‍යෙයන් අපි Software එකක් Install කරද්දි කරන්නේ

  • Software එකේ Setup එක Open කරනවා
  • Next ක්ලික් කරනවා
  • සමහර විට ආයෙත් Next Click කරනවා
  • License Agreement එකට Agree වෙනවා
  • විවිධ Options activate/deactivate කරනවා
  • Next ක්ලික් කරනවා
  • Finish ක්ලික් කරනවා..........

මම දැන් කියන්න යන්නේ ඔය කිසි දෙයක් නැතුව Software එකේ Setup එක Open කරපු ගමන්ම
Software එක Auto install වෙන ක්‍රමයක් ගැන..
බලමු කොහොමද මේක කරන්නේ කියලා.

මේ සඳහා අපි Winrar,USSF යන Software 2ක භාවිතා කරනවා.

Winrar -
http://rarlab.com/rar/wrar401.exe
USSF -
http://www.multiupload.com/E2VTEVNVCI

හරි අපි බලමු මේ විදිහට Software Auto install වෙන්න හදාගන්නේ කොහොමද කියලා
මුලින්ම USSF Open කරගන්න (Vista & 7 භාවිතා කරන අය USSF මත Right click කර Run as adminiatrator
තෝරාගන්න)


දැන් USSF වල ඇති > Button එක click කර auto install වීමට අවශ්‍ය setup එක සකසා ගත යුතු
software එකේ සාමාන්‍ය setup එක තෝරා දෙන්න



දැන් USSF එකෙහි Usage යන ස්ථානයේ Code (මෙය Silent Switch ලෙස හඳුන්වයි) එකක් ලාබා දේවි..
එය කොපි කරගන්න



දැන් auto install වීමට අවශ්‍ය setup එක සකසා ගත යුතු software එකේ සාමාන්‍ය setup එක මත right click
කර Add to archive තෝරාගන්න



දැන් රූපයේ පරිදි Winrar වල Settings සකසා ගන්න..ඉන්පසු Advance tab එකට යන්න.



එහි SFX Options වෙතට යන්න



දැන් ලබෙන එකේ Mode tab එකට යන්න..රූපයේ පරිදි එහි Settings සකසා ගන්න



ඉන්පසු Update tab එකට ගොස් එහිද රූපයේ settings පරිදි සකසා ගන්න



දැන් General tab එකට පැමිණ රූපයේ පරිදි settings සකසා ගන්න..අපි මුලින් කොපි කරගත් USSF මගින් ලබාදුන් code එක
Run after extraction යන තැන paste කරගන්න.දැන් ok කරගන්න



නැවතත් ok කරගන්න



දැන් ඔන්න අපි Silent setup එක හදලා ඉවරයි...දැන් බලන්න හදපු setup එක Open කරලා..



බලන කට්ටිය රෙප් එහෙම දුන්නට කමක් නැහැ හොඳේ..කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා

_________________________________________________________
Copyrights © roshancs05
ElaKiri.Com
 

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    fatta neh ban
    11.gif

    thnx bro :D
    +