අපේ ලේ දන්දීමේ පිංකම

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අපේ ලේ දන්දීමේ පිංකම

    අද මම ලේ දන් දුන්නා. ඒ මම ඉගනගන්නා ආයතනයේදී ... මම එම ක්‍රියාවලිය පියවරෙන් පියවර විස්තර දැන්නම්. ඔයාලත් බලන්නකෝ ... මෙම කදවුර සංවිධානය කරපු අපේ කනිෂ්ට මල්ලිලාට නංගිලට සම්පුර්ණ තුති හිමිවිය යුතුය .. :):):)
    30031610.jpg


    මේ ලේ දන් දෙන්න ආපු පිරිසගෙන් කොටසක් ..:nerd::nerd:
    51492837.jpg

    20423775.jpg

    13389401.jpg


    මෙතැනින් තමයි රුධිර දායක ප්‍රකාශය හා වාර්තාව දෙන්නේ ..
    62617197.jpg


    අපේ බර මනිනවා ..:P:P:rofl::rofl:
    69543344.jpg


    මේක තමයි රුධිර දායක ප්‍රකාශය හා වාර්තාව
    41165227.jpg

    21091286.jpg


    අපි ලේ දන්දීමට පෙර එතන සිටින ප්‍රධාන වෛද්‍යවරියගෙන් පුර්ණ පරීක්ෂාවක් ලබාගත යුතුය .මේ වෛද්‍යවරියහමුවෙන්න තියන පෝලිම ..:no::no::frown::frown:
    78464116.jpg

    මෙයා පිට පෝලිම පනින්නම දෙන්නේ නෑ .. හික් හික් :angry::angry:
    23462410.jpg


    ප්‍රධාන වෛද්‍යවරිය පරික්ෂා කරමින් ..
    33139696.jpg

    46525991.jpg


    වෛද්‍යවරිය අවසර දුන්නයින් පසු රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය පරික්ෂා කරමින් ..

    99170387.jpg


    මේකට තමයි අපේ ලේ දෙන්නේ. හැබැයි මේකේ තියන ලොකු කට්ට දැක්කම නම බය හිතුනා .. හික් හික්:P:P:rofl::rofl:

    47867027.jpg

    69977297.jpg


    ලේ දන්දීමේ කදවුර සංවිධානය කරපු යාලුවෝ ටික ...:):)
    84880379.jpg

    41185812.jpg


    මේ තමයි ලේ දන් දුන්න දායකයෝ ..:love::love:
    39877605.jpg

    11451547.jpg


    මේ තමයි මම :P:P:P
    70413541.jpg

    අපෙන් ගත්තු ලේ ..:baffled::baffled:
    58031397.jpg


    ලේ ගත්තට පස්සේ පොඩ්ඩක් ඉන්න ඕනේ ..
    36340100.jpg


    අපරාදේ කියන්න බෑ ලේ දුන්නට පස්සේ හොදට කන්න බොන්න දෙනවා ..:P:P:rofl::rofl:
    81131786.jpg

    29290988.jpg


    නොමිලයේ ලේ දන්දීමේ සහතිකය ..:love::love:
    78753926.jpg


    අදහසකුත් දක්වලම යන්නකෝ යාලුවෝ ටික ..
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Elakiri wadak ne sahoooo.... matath denna hithenawa anith paththata tawa keeyak mata denna weida danne na he he
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ගල්පාත මහත්තයා;10509926 said:
    යලුවා පච්චයක් තියෙනවනම් ලේ දෙන්න බැරිද?:oo:

    හොද වැඩක්...:)

    අපෝ ඒක මොකද්ද බන් . හා හා දෙන්න පුළුවන් නම් දෙන්න ලොකු පිනක් ..:nerd::nerd: