හැක් කරන්න ආදරය

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    හැක් කරන්න ආදරය

    කොහොමද? යාලුවනේ..... අද මම ඔයාලට කියල දෙනවා , පට්ට අතල් වැඩක් ...
    ඔයාලගේ යාළුවා හොරෙන් කාටද ආදරේ කරන්නේ කියල බලන්න ඕනද..???
    images

    එනම් ඔන්න....

    ඔයාට තියෙන්නෙ මේ site එකට ගිහින් >> CLICK HERE TO GET STARTED IN 2 MINUTES << කියන එක click කරන්න.
    එතකොට ඔයාගෙ විස්තර පුරවන්න පොඩි form කෑල්ලක් එනව.
    මේ විස්තර පුරවල ඉවර වෙලා ඔයා "Create Link" කියල තියෙන button එක click කරන්න.

    එටපස්සේ කරන්න ඕන පට්ට love calculator එකක් තිනවා කියල දෙන්න ,
    මේක වෙන්නේ මෙහෙමය ,
    මෙතන type කරන හැම නමක්ම ඔයා register වෙද්දි දුන්න email එකට mail එකක් විදිහට send කරනව.
    ඔයාලා පරික්ෂා කරලා බලන්න...


    මෙතනින් වැඩේ පටන් ගන්නකො..
     
    • Like
    Reactions: BC_Dilum