ගෝඨාගේ පුතා අද කසාඳ බැඳලා.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ගෝඨාගේ පුතා අද කසාඳ බැඳලා.

    මේ කවුද දන්නවා ද ?

    ගෝඨාභයගේ පුතා අද කසාද බැඳලා.............

    මඟුලට අපෙන් සුබ පැතුම්..............


    65387381.jpg


    28956550.jpg


    17216253.jpg


    මේ ගැන ඔයාලගේ COMMENT දාලා යන්න.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දෙමව්පියන්ගේ චරියාව කොහොම වුනත් දරුවන්ට පරිභව කරන එක හරි මදි.අපි ඒකට ඊරිසියා කරල හරියන්නේ නෑ.ඒක උගේ ලක් එක.අනිත් එක ඔය කොල්ලගේ කිසිම ජුවල් කේස් එකක් මම දන්න පරිදි නටල ආරන්චි වෙලා නෑ .කවුරු වුනත් මගේ හතුරෙක් වුනත් කසාද බඳිනව නම් මම ඌට ආශිර්වාද කරනව .ශ්‍රී සුභ මංගලම්....:love::love::love::love: