කාලකණ්නි TRCSL .....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බලපල්ලා call rates අඩුවේගන එද්දි මුන් Floor rate කියලා මගුල් rule එකක් දාල prices අඩු වෙන එක නැවැත්තුවා.:angry:

    දැන් floor rate price එක 1.50 ට අඩු කරලා තියෙනවා.ඇයි දැන් TRC එකට මැදිහත් වෙලා call charges අඩු කරන්න බැරි?:angry:
    ඇයි දැන් මුන් උඩ බලගෙන ඉන්නෙ?:angry:

    TRCSL කියන්නෙ මට පේන විදියට නම් මූනු දෙකේ සර්පයෙක්..:frown::growl:

    මතකනෙ ලන්කාවේ Broadband Unlimited internet වලලට කරපු දේ FUP එකක් දාන්න දීලා...:growl:

    මේවා සාධාරනව නියමනය කරන්න බැරි නම් TRC එක වහලා දාන්න ඕනෙ....:rolleyes:
    මුන් නියමනයක් නෙමේ කරන්නේ,තනිකරම කඩේ යැමක්:angry:.

    මම වැරදිද?:baffled:
    ඔයාලගෙ අදහස් දෙන්න බලන්න...:)
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    telecommunication eka diunu kale 2002-2009 wage kaala wala hitapu TRC eke pradaniya. mata hariyatama awrudu gaanai eyage namai mathaka nehe. eya thamai price drop karanna tharangayak denna ida heduwe godak company lankawata gennala. weegayen diunu une ekai. eth den eka aaye aapassata yanne. den nam kawda danne nehe baarawa inne :( (mokek hari p dial ekak thamai mala pothe akurak beri. sudussata sudusu thena nolebunama wena dewal)
     
    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    machansla tarrifs onawata wada adu kalama government ekata ena TAX income eka adu wenawane. ekai dan oya floor rates danne.
    :P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machansla tarrifs onawata wada adu kalama government ekata ena TAX income eka adu wenawane. ekai dan oya floor rates danne.
    :P
    ඔව් බන් මුන් මිනී විකුනලා හරි සල්ලි හොයයි.
    මුන්ට බැරිද service එක හොදට දීලා මිනිස්සුන්ගෙ usage එක වැඩි කරන්න?
    මුන්ට එහෙම කරන්න ඕනා නැ.මුන්ට ඕනා කුට්ටි පිටින් කඩා ගන්න.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    TRC එක ගැන කතාකලොත් වෙන්නේ අපේ ඇගේ ලේ කෝප වෙන එක විතරයි..එක නිසා මං උන් ගැන කථා කරන්නේ නැ.:dull:

    ඔව් බන් මුන් මිනී විකුනලා හරි සල්ලි හොයයි.
    මුන්ට බැරිද service එක හොදට දීලා මිනිස්සුන්ගෙ usage එක වැඩි කරන්න?
    මුන්ට එහෙම කරන්න ඕනා නැ.මුන්ට ඕනා කුට්ටි පිටින් කඩා ගන්න.

    :yes::yes::yes:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ISP ලට ඕන විදිහට මගුල් කරන්න දීල මුන් අපේ සල්ලි වලින් පින් පඩි ගන්නවා ...
    ISP ල මුන්ව අල්ලේ තියන් නටවනවා ... කෝකටත් ඉස්සෙල්ල මුන්ට හෙන ගහන ඕන .. FUP එකක් applied කරරන්න ඉඩ දීල Unlimited Broadband Connection චාටෙර් කරලා තියෙන්නේ ..තව ඉස්සහට මුන් අපිවත් විකුණන් කයි .. අපිට තියෙන්නේ උඩ බලන් ඉන්නද ?
    :growl::no::growl:
     
    maheshlakshan

    Active member
  • Aug 16, 2008
    457
    59
    28
    Machanla........

    ubalage kathawa nam sadaranai...

    eth FLOOR RATE eka genna une wena case ekak hinda...
    airtel, etisalat wage company karanna hadanne call ekakata yana cost ekatath wada aduwen call eka customer ta wikunala anith companies wattala eyalage customer base eka wadi karaganna.
    eyala eka karanne athin padu karagena.........
    ehema karanna eyalata puluwan... eyala loku companies nisa... ( etisalat ekata cus base eka 100 millions innawa worldwide)

    eyalage cus base eka hada gaththata passe hithuna hithuna wdiyata ganan wadi karai.........

    ithin eken lankawe company walata wena asadarane nawathwanna thamai TRC eken oya rule eka genawe....
     
    Last edited:

    windows7

    Well-known member
  • Feb 15, 2009
    873
    110
    63
    ඔව් බන් මුන් මිනී විකුනලා හරි සල්ලි හොයයි.
    මුන්ට බැරිද service එක හොදට දීලා මිනිස්සුන්ගෙ usage එක වැඩි කරන්න?
    මුන්ට එහෙම කරන්න ඕනා නැ.මුන්ට ඕනා කුට්ටි පිටින් කඩා ගන්න.

    :yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අනේ මුන් ගැන කතා කරන්න එපා බන්
    නිකන් කාලෙ කන වැඩක්
    මුන් ගෙ දෙමවුපියො ගැන දුකයි
    පුදුම අමාරුවකින් ඉන්නවා ඇත්තෙ .....
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Machanla........

    ubalage kathawa nam sadaranai...

    eth FLOOR RATE eka genna une wena case ekak hinda...
    airtel, etisalat wage company karanna hadanne call ekakata yana cost ekatath wada aduwen call eka customer ta wikunala anith companies wattala eyalage customer base eka wadi karaganna.
    eyala eka karanne athin padu karagena.........
    ehema karanna eyalata puluwan... eyala loku companies nisa... ( etisalat ekata cus base eka 100 millions innawa worldwide)

    eyalage cus base eka hada gaththata passe hithuna hithuna wdiyata ganan wadi karai.........

    ithin eken lankawe company walata wena asadarane nawathwanna thamai TRC eken oya rule eka genawe....

    අනේ දන්න දෙයක් ගැන කතා කරපන් බන්
    ෆ්ලො රේට් දාන්න ඕනෙද ඒකට?
    අපේ රටේ ඉන්නෙ ප්‍රීපේඩ් කස්ටමර්ස්ලා අද සිම් අරන් හෙට විසි කරන උන්
    අද ගාන අඩු නම් අද පාවිච්චි කරනවා
    වැඩි කලොත් වෙන එකක් ගන්නවා
    මේක අධිකාරියක් නෙමෙයිනෙ ඕන තරම් ඔප්ශන් තියෙනවනෙ
    හරි නම් මුන් කරන්න ඕනෙ එහෙම වැඩි කරනකොට නවත්තන එක මිසක්
    අඩු කරන එක නවත්තන එක නෙමෙයි... කොහෙද කියපන් කෝල් චාජර්ස් වැඩි කලේ?
    ටෙක්නොලොජි කියන්නෙ දවසින් දවස දියුනු වෙන දෙයක් මිසක් ආපස්සට යන්නෙ නෑ
     
    Last edited: