කාලෙකින් මොකුත් දාන්න බැරි උන නිසා අද ටිකක් අමුතු දෙයක් දාන්න හිතුනා

ඔයාල හැමෝම මේවා දැකල ඇතිනේ (දැකල නැති උන් ඉන්නවනම් පොඩ්ඩක් පාරට ගිහින් බලා ගනිල්ලා )
මේවා එකක් ගිනි ගත්තොත් කොහොමට තියේවිද

හෝමාගම පැත්තේ අයනම් දන්නවත් ඇති සිද්දිය
ඊයේ පාන්දර තමයි මේක වෙලා තියෙන්නේ .
ඕකෙන් මේකෙන් ජයග්‍රාහී ක්‍රිකට් තරඟය නිදිමරාගෙන බලපු අපට පාන්දරත් නින්ද නැති උනා

මෙතනින් අහල පහල කුළුණු ගණනාවකට සම්බන්ධවෙන microwave links 11 යනවා.

ගිනිගත්ත power unit 1
මේ තියෙන්නේ multiplexers සහ indoor units
Battery Bank එක.
මෙතනින් ගින්න යන්තම් නිවාගෙන තියනවා.
නැත්නම් ඔය rabber එක උනි වෙවී උඩටම යන්නත් තිබුන .
ගින්න නිවදැමූ හෝමාගම පොලීසියේ මහත්තුරු ටිකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ .
තව අපේ සිකුරිටි අන්කලුත් ගොඩක් මහන්සිවෙලා තියනවා .

හරි ඊට පස්සේ මුලින්ම අර බිඳ වැටුන link ටික නැවතත් යථා තත්වයට පත් කරන්න ඕනේ.ඔය වෙලාවේදී තමයි අපේ වැඩ පටන් ගන්නේ
මේ ඉන්නේ Huawei Technologies Lanka එකේ ඉංජිනේරු මහත්තුරු.
එයාලත් අපිත් එක්ක හරි හරියට වැඩ කරා.(එයාල නිසා තමයි මෙච්චර වැඩේ ඉක්මන් උනේ )
එළකිරි එක ඉන්න naleen rox හෝ ගල බරටම වැඩ.
(තව දෙයක් මේ photos ගත්තේ මිනිහගේ 5800 එකෙන්)
උදේ 10.45 වෙනකොට සේරම හරි
අන්තිමට හවස් වෙනකොට civil කරන කට්ටියක් ඇවිත් සේරම ගලවල අලුත් එකක් හයි කරන්නත් පටන් ගත්තා
ඔහොම තමයි සිද්ධ උනේ .
දැන් උඹලට තේරෙනවා ඇතිනේ ඔය අතේ තියන එක කනේ තියාගෙන පය ගණන් මල් කැඩුවට එකට අවශ්‍ය පහසුකම් හදල දෙන්න කොච්චර පිරිසක් මහන්සි වෙනවද කියල.
මගේ මේ පොස්ට් එක වැඩක් උනානම් අරව එකක් දෙකක් හරි කැමති ගානක් දුන්නට තරහ නැහැ

Last edited: