දුලානි නිරුවත පෙන්වන්න එකඟ වෙලා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    දුලානි නිරුවත පෙන්වන්න එකඟ වෙලා

    DulaniAnuradha.jpg


    උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම් වන බහු භාර්යා - 2 චිත‍්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් සඳහා පෙනී සිටීමට සිනමා නිලි දුලානි අනුරාධා එකඟවී ඇතැයි වාර්තා වේ.

    නැගී එන නර්තන ශිල්පී හේමාල් රණසිංහ මෙම දිත‍්‍රපටයේ අඩනිරුවතින් රඟ පෑමට නියමිත බවද පැවසේ.

    නිෂ්පාදකයින් සොයා ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් උදයකාන්ත වර්ණසූරිය බහු භාර්යා - 2 වැනි කොටස අධ්‍යක්‍ෂණයට පෙළඹී ඇතැයි ද පැවසේ.

    මීට අමතරව ලකී ඩයස් හා ශ‍්‍රීමාල් වෙඩිසිංහ මෙම චිත‍්‍රපටයේ රංගනයෙන් දායකවීමට නියමිතය.

    බහු භාර්යා පළමු චිත‍්‍රපටයේදී සංගීතාගේ නිරුවත දැක බලා ගැනීමට චිත‍්‍රපට ශාලා පිරී ගිය ආකාරයටම දුලානිගේ නිරුවත දැක ගැනීමට ද චිත‍්‍රපට ශාලා පිරෙනු ඇතැයි නිෂ්පාදකයෝ බලාපොරොත්තු වන බවද මේ අතර, වාර්තා වේ.

    අබා චිත‍්‍රපටයේ ගුම්භකබූතා චරිතයෙන් ජනපි‍්‍රයත්වයට පත් දුලානි අනුරාධා දක්ෂ නර්තන ශිල්පිණියකි.

    දුලානිට, සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ කුවේණිගේ චරිතය රගපෑමට ද අවස්ථාව උදාවී තිබේ.

    එම චිත‍්‍රපටයට ගීතමය නර්තන ජවනිකා රැසක් ඇතුළත්ව තිබෙන අතර, විජය කුවේණි චිත‍්‍රපටයෙ රූගත කිරීම් පසුගියදා ගම්පහ පිළිකුත්තුවේදී ආරම්භ විය.

    විජය කුවේණි ඉතිහාස කතාව යළි ජීවමාන කරන මෙහි විජය ලෙස රොජර් සෙනෙවිරත්න රංගනයෙන් දායක වේ.

    දුලානි අනුරාධා නැගී එන දක්ෂ නිලියක් බව විචාරකයන්ගේ මතය වන අතර, ඇය 2008 වසරේදී සරසවි සමම්මාන උළෙලේදී හොඳම නිළිය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

    පසුගිය දිනවල ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත් වහින්න මුතුවැස්සක් ටෙලි නාට්‍යයේ පබළු ගේ චරිතයට පණ පොවමින් ඇය ටෙලි නිළියක් ලෙසත් ජනපි‍්‍රයත්වට පත් වූවාය.



    dsc1336he4999.JPG


    dsc1331fr3.jpg


    z_p13-Sangili.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මෙයා කොහොමත් අබා එ‍කෙත් රගපෑවේ බාගෙට ඇදගෙන