අපේ යහළු roshancs05 ට හදිසි අනතුරක්
roshancs05 ඊයේ හදිසි අනතුරකට ලක්වී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි .
ඔහුගේ තත්ත්වය තරමක් අසාධ්‍ය බැවින් මසක පමණ කාලයක් රෝහලේ නේවාසික ප්‍රතිකාර ගැනීමට සිදුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි.
මේ හේතුවෙන් ඔහුගේ Customized Operating System Thread එක update කිරීම ප්‍රමාද වන බව ඔහු ප්‍රකාශ කරයි.
ඔයාලා හැමෝම එයාට ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මෙතන දාන්න