ආදරණීය_අවුරුදු_හතර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ආදරණීය_අවුරුදු_හතර


love2.jpg


ආදරේ....... අනේ මන්දා... අපි ඉපදුන දා ඉඳලම දැනුවත්ව හෝ නොදැනුවත්ව අම්මගේ තනේ එල්ලිලා කිරි බොනවා.. අපි ඉස්සල්ලම ආදරේ කරන්න පටන් ගන්නේ අම්මට. ඉපදුන දා ඉඳල අම්ම තාත්තා අපි ලඟින්ම ඉඳගන අපිව රැකබලාගන්නවා, අපි වෙනුවෙන් කරන්න පුළුවන්, දෙන්න පුළුවන් හැමදේම උපරිමෙන් දෙනවා. ඒ අම්මා, තාත්තා හා දරුවා අතර තියන ලේ බැඳීම නිසා..

අපේ පොඩි කාලේ හෙමීට ගෙවිලා අපි නොදැනුවත්වම අපි ලොකු වුනා.. අපේ යෞවන කාලේ එනකොට ශාරීරිකව වගේම මානසිකවත් අපේ වෙනස්කම් ඇති වෙන්න පටන් ගත්තා.. පොඩි කාලේ අපි ඇදකරපු, ඇස් රතුවෙන විහිලු කරපු, අපේ පරම හතුරෝ ජාතියක් වගේ වුන කෙල්ලෝ ගැන ආකර්ෂණයක් වගේ එකකුත් දැනෙන්න පටන් ගත්තා..

සාමන්‍ය පෙල කරන්නත් අවුරුදු කීපයකට කලින් වැඩිය ගෑනු ළමයි ආශ්‍රය නොකරපු මගේ හොඳම යෙහෙළිය වුනේ හංසිකා.. ඒ යාළුකම අපි උසස් පෙලට එද්දී අපි නොදැනුවත්වම ආදරයක් වුනා.. ඒ සම්පුර්ණ කතාව ජීවිතයම වූ ආදරය ත්‍රෙඩ් එකේ එළකිරි යාළුවො ඔක්කොටම බලන්න මං දැම්මා.

ඉතින් මගේ හොඳම යෙහෙළියට මං ආදරෙයි කියල හෙට වෙනකොට අවුරුදු 4 ක් වෙනවා.. අපි දෙන්න බොහොම දුක් විඳලා, කටු කාල මේ වෙනකොටත් හරිම ආදරෙන් ඉන්නවා.

ඒ වගේම මං මේ ත්‍රෙඩ් එක දාන්න හේතුවක් තියනවා ඒ තමා. මං මීට සති කීපයකට කලින් රැකියාවෙන් අයින් වුනා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඒ නිසා මේ දවස් වල ජීවත් වෙන්නේ ගෙදරින් හම්බෙන සල්ලි වලින්.

උපන්දින වලට, සංවත්සර වලට කෙල්ලෝ කොල්ලෝ අතර තෑගි, සිහිවටන හුවමාරු වෙනවා. ඒත් අපි දෙන්නම ඉන්න ප්‍රතිපත්තයක් තමා දෙමවුපියන්ගේ සල්ලි වලින් මුදල්මය වටිනාකමක් තියන දේවල් හුවමාරු කරගන්න අපිට අයිතියක් නෑ කියන එක.. ඔයාමයි ඒක මට අවුරුදු කීපයකට කලින් කිවේ. අපි එකතු කරගත්ත සල්ලි අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා අරපරිස්සමින් පාවිච්චි කරමු කීවෙත් ඔයා.. රුපියල් සත වලින් ගත්ත තෑග්ගකට වඩා මගේ ආදරේ ඔයාට වටිනවා කියල ඔයා නිතරම මාත් එක්ක කියනවා.. ඉතින් ඒ නිසා මට ඔයාට දෙන්න තෑග්ගක් නෑ. ඒත් එහෙම කියල මට නිකන් ඉන්න බෑ.. ඉතින් අපේ හතර වෙනි සංවත්සරේට මේ ත්‍රෙඩ් එක තමා මං ඔයාට දෙන තෑග්ග.


:love::love:මං ඔයාට ගොඩාක් ආදරෙයි..:love::love:

happy_anniversary-12738.jpg

 
මිතරැ කමට එහා ගියපු ලෙන්ගත ඈසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලය
සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්

බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්


සුභ පතනවා සහෝ
සුභ ​අනාගතයක් දෙන්නටම

 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
එල එල Congratss Broo & Siss

මම එලකිරියේ දැක්ක වැඩියෙන්ම ආදරයෙන් ඉන්න දෙන්නා තමයි ඔය දෙන්නා(ජීනියස් ඇන්ඩ් මිසිස් ජීනියස්) දෙවනියට ඉන්නේ කුමාර සහ මොසිලා:baffled::baffled::baffled::baffled:ඒක වෙන කතාවක්. ඔය දෙන්නාට හැමදාම හැම ආත්මෙකම එකට ඉන්න ලැබේවා ආදරය තව තවත් වැඩිවේවා කියලා ප්‍රාර්තනා කරනවා


මටත් මේවගේ සිරා ලවක් සෙට්වේවා කියලාත් ප්‍රාර්තනා කරනවා:love::love::rofl:

බර වැඩිද මන්දා:baffled::baffled:
 

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ube job eka gahala giyata kellage job 1 thiyanawane ... kellagen mona hari illa ganna...

දෙවනියට ඉන්නේ කුමාර සහ මොසිලා :lol::lol::lol::lol:
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සුබ අනාගතයක් වේවා ඩබලටම

    පස්සේ මතක් උනේ..... දේශපාලන අදසකින් නෙමේ මේක දෑම්මේ:)
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hadawathinma suba pathanawa

    congratulations!



    මිතරැ කමට එහා ගියපු ලෙන්ගත ඈසුරක්
    ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලය
    සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්

    බලා හිදී ඔබේ හිතේ දෙන්න මට ඉඩක්


    සුභ පතනවා සහෝ
    සුභ ​අනාගතයක් දෙන්නටම


    congratulations:)
    11.gif

    හැමෝටම බොහොම ස්තුතියි෴
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එල එල Congratss Broo & Siss

    මම එලකිරියේ දැක්ක වැඩියෙන්ම ආදරයෙන් ඉන්න දෙන්නා තමයි ඔය දෙන්නා(ජීනියස් ඇන්ඩ් මිසිස් ජීනියස්) දෙවනියට ඉන්නේ කුමාර සහ මොසිලා:baffled::baffled::baffled::baffled:ඒක වෙන කතාවක්. ඔය දෙන්නාට හැමදාම හැම ආත්මෙකම එකට ඉන්න ලැබේවා ආදරය තව තවත් වැඩිවේවා කියලා ප්‍රාර්තනා කරනවා


    මටත් මේවගේ සිරා ලවක් සෙට්වේවා කියලාත් ප්‍රාර්තනා කරනවා:love::love::rofl:

    බර වැඩිද මන්දා:baffled::baffled:

    බයවෙන්න එපා කොල්ලෝ.. උඹට තව කල් තියනවනේ..:):) බර වැඩි වෙයි ඒ නිසා තව ටිකක් කෙට්ටු වෙන්න එක්සයිස් කරපන්

    බොහොම ස්තුතියි කොල්ලෝ උඹේ සුභ පැතුමට..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේ අමුතු ආදරේ මොකද්ද බන්ස්:lol::lol:

    සම නල

    හුදෙක්ම මෙය විහිළුවක් විතරයි හරිද.. කුමා & මොසි එළකිරියේ ඉන්න එලම කොල්ලෝ දෙන්නෙක්
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    බයවෙන්න එපා කොල්ලෝ.. උඹට තව කල් තියනවනේ..:):) බර වැඩි වෙයි ඒ නිසා තව ටිකක් කෙට්ටු වෙන්න එක්සයිස් කරපන්

    බොහොම ස්තුතියි කොල්ලෝ උඹේ සුභ පැතුමට..

    11.gif
    :):):)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සම නල

    හුදෙක්ම මෙය විහිළුවක් විතරයි හරිද.. කුමා & මොසි එළකිරියේ ඉන්න එලම කොල්ලෝ දෙන්නෙක්

    එල එල;)
    උන් දෙන්නා එලම කොල්ලො දෙන්නෙක් තමා(හිතහොද):yes: