මට ප්‍රශ්නයක්..
අද මම වැඩ ඇරිල බයික් එකේ යද්දි පොඩි සීන් එකක් වුනා..මම යද්දි වෑන් එකක් මගේ පැත්තට කැපුව..ඒකෙන් ෂේප් වෙන්න මම සුදු ඉරි දෙක කපල වෑන් එක පහුකරා.. ඉස්සරහ හිටිය පොලිස් ඩයල් එක එ සීන් එක දැකල මට දඩ කොලයක් ලිව්ව ලයිසන් එක අරන්.. මම මොනවද කරන්න ඕනි. මම වැරැද්දක් කළේ නැහැ..මෑන්ට මම කිව්වට පිළිගත්තෙත් නැහැ.. මට දඩේ දෙන එක අදාල නැති එකක් වගේ.. ඇයි මෙහෙම වෙන්නේ??? නීතිය අන්ධද??