වී කුරුල්ලෙක් නිදහස් කලෙමි!

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    වී කුරුල්ලෙක් නිදහස් කලෙමි!

    මම අද ගියා පිල්ලෑවෙ පන්සල පෑත්තෙ! කුරුල්ලො විකුනන කඩයක් එතන තිබ්බා , වී කුරුලු ජොඩුවක් රු 400 ක් කිවුවා . මන් පොඩි බාගේන් පාරක් දාලා :baffled: රු 500 ට තුන් දෙනෙක් අරන් ලග තිබ්බ වෙලකට නිදහස් කලා. පොරවල් තුන ගියා ඊ වෙගෙන් !:lol: මට පොටො කෑල්ලක් වත් ගන්න හිටියෙ නෑ !:(
    මුන් තුන් දෙනත් එක්ක මන් මේ අවුරුද්දට නිදහස් කල වී කුර්ල්ලො ගාන 10ක් විතර ඈති! කලින් එවුන්නම් ඔක්කොම වගේ නිදහස් කලේ බෙල්ලන්විල ගියපු අවස්තාවලදි එතන එහා පෑත්තෙ තියෙන කඩයකින් අරන්.

    ඒක නෙමේ සීන් එක මන් මේ නූල දෑම්මේ එලකිරි කට්ටියටත් කියන්න මේ කුරුල්ලො නිදහස් කිරිම ගෑන. ඔය ගොඩක් තෑන් වල ඉන්න ගිරවු සහ පරවියන් තමයි ගාන වෑඩි ! වෑඩේ තියෙන්නෙ අපි මේ පත්තෙන් මුන්ව සල්ලි දිලා එලියට දෑම්මාම උන් ආපහු වටයක් ගහල අවිත් කඩ කාරයාගේ කඩේ පිටි පස්සෙ තියෙන කුඩුවකට ලෑන්ඩ් කරනවලු !:baffled::angry: ඒක නිසා ඔය කුරුල්ලො නිදහස් කරනවනම් (සමහර අය බාර හාර වලට අහවල් කුරුල්ලො නිදහස් කරන්න කියල කියනවා) කඩ කාරයාට කියන්න ආපහු එන්නති පුරුදු නොකරපු එවුන් ඔනෙ කියන්න !:no: තව කඩෙන් දුරට අරන් ගිහින් නිදහස් කරන්න!

    හෑබෑයි මන් කරනවා වගේ ෆන් එකට නම් කුරුල්ලො නිදහස් කරන්නෙ මම රෙකම්න්ඩ් කරන්නෙ වී කුරුල්ලොන්ව නිදහස් කරන්න මොකද නිදහස් කලායින් පස්සෙ උන්ගෙ වලිගෙවත් අල්ලන්න බෑරි නිසා ! :lol:තව සාමාන්යෙන් එකෙක් රු 125 ඉදන් 200 වෙනකන් එක එක ගානට විකුනනවා ! පොඩි බාගේන් පාරක් දාලා :Pවෑඩි කුරුල්ලො ගානක් නිදහස් කරන්න බලන්න !

    ඊ ලග සින් එක තමා ඔය කස්ටිය මාසෙට ගහන සිගෙරෙට් ටික ටිකක් අඩු කලා නම් ඔය වගේ මතක හිටින වෑඩක් කර ගන්න පුලුවන් වෙයි! :rolleyes:
    3b5f30fc08188ea3ee76a660d1952c8f.jpg
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සිරාම වැඩක් තමා........
    මාත් කරන්න ඕන.......
    එලකිරි මීටර් කලාට........
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    උබලාට කියන්න අපේ මල්ලී පරවියෝ හදනවා, :angry::angry:

    ඌ ගාව ඉන්නව එක එක ජාතියේ පරවියෝ ගොඩාක්, මේ ලගකදී මගේ කෑල්ලගේ අම්මලාට පරවියෝ දෙන්නෙක් නිදහස් කරන්න ඕනේ ලූ, කෑල්ල මට කිව්වා, මම මල්ලිගෙන් පරවියෝ දෙන්නෙක් ඉල්ලුවා, ඌ කිව්වා ඇස් රතුද සුදුද මන්දා, හොද දෙන්නෙක් දෙන්නම් රු. 1000 ක් දෙනවා කියලා,:baffled::baffled: මම කිව්වා යකෝ නිදහස් කරන්න ඕනේ, මට ඔවුන්ගේ ඇස් බලන්න ඕනේ නැහැ කියලා,
    :lol::lol:
    ඌ කිව්වා එහෙනම් කබ්බොද මොක්කුද වගයක් ඉන්නවා රු. 500 ක් දෙනවා දෙන්නටම කියලා, මම කිව්වා අනේ බන් මම අයියානේ රු. 250 ක් දෙන්නම් කියලා, ඌ කීව්වා එහෙම බෑ රු. 350 ක් දෙන්න කියලා, ඉතින් මම රු. 350 ක් මල්ලිට දීලා පරවියෝ දෙන්නත් අරගෙන පෙට්ටියක දාලා උන්ට කන්නත් දාගෙන බයික් එකේ බැදගෙන ගිහින් අම්මලට හොරෙන් කෑල්ලට දීලා ආවා, :rofl::rofl: ඔන්න ඉතින් පස්සේ දවසේ මේගොල්ලෝ නවගමුවේ ගිහින් පරවියෝ නිදහස් කරලා ඇවිත්... :dull::dull:

    අම්ම ගහයි මෙන්න අපේ මල්ලි මට රු. 100 ක් දීලා පස්සේ දවසේ කියනවා ඔන්න අයියා හින්දා රු. 250 යි ගත්තේ, දැන් ගිහින් කූඩුව බලනවා පරවියෝ දෙන්නා කූඩූවේ ඇති ලූ, මම ගිහින් බැලුවා, අම්මට සිරි මුන් දෙන්නා 50 kM විතර පියාබගෙන පහුවෙනිදා ගෙදර ඇවිල්ලා නේ :( මට රු. 250 ක් එතනිනුත් පාඩුයි ඕයි :lol:
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    oka thama bun mama kivuve!
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    හොඳ වැඩක් ... මාත් වෙලාවක කරන්න ඕනා.. රෙප්++..
     
    පරවියෝ දෙන්නා සිහි නැති කරලා ගෙනියන්න තිබුනේ.. .:P