කොන නැතිදා [දෙවෙනි කොටස]

Jun 27, 2011
330
38
0
කොන නැතිදා [දෙවෙනි කොටස]

1 -> http://www.elakiri.com/forum/showthread.php?t=1157444

ගියපාර අරුම පුදුම විශ්මිත -රෙප්, comments, ආදි ප්‍රතිචාර වලින් විවිධ වු පුද්ගලයන්ගේන් ලද පෙළබීම මත දෙවැනි ලිපිය දැමීමට මට හිතුනා.

කලින් ලිපියේ සාකච්චා කරලා තියෙනවා මුස්ලිම් අය පමණක් නොව ,යුදෙව් ජාතිකයන් පවා කොන කපනවා කියලා දැන් දැක්වීමට යන්නේ ක්‍රිස්තියන් වරුන්, අනෙක් සෑම ජනයාගේ කොන කැපීමේ අවස්ථාවන් ගැනයි ,ඒ වගේම් කොන කැපීමේ වාසි ,අවාසි, ස්ත්‍රීන්ගේ Genitalia Mutilation එක ගැනත් මෙතන් සකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා


ක්‍රිස්තියන්ගේ වරුන්ගේ Old Testament එකට පසු ලියා ඇති New Testament මගින් Galatians 2:1-3; 5:1-11; 6:11-16; 1 Corinthians 7:17-20; Colossians 2:8-12; Philippians 3:1-3. වලින් දක්වන්නේ එය තව දුරටත් අනවශ්‍යය බවයි. නමුත් ක්‍රිස්තියන් රට වල ඉතිහාසය බැලීමේදී පෙනීයන කරුණ නම් එය මග හැර බහුතර ජනයා මේය අනුගමනය කර ඇති බවයි. උදහරණයකට
Brad Pitt,Tom Cruise,Matt Damon,Justin Timberlake,Kevin Bacon,Kobe Bryant, Zac Efron, Johnny Depp and Jake Gyllenhaal යන්ට කොන නෑ.!

කොන අහිමි Pirate

johnny-depp_1302161685.jpg


ඒ වගේම US වල බැලීමේදි පෙනී යන කරුණක් වෙන්නේ

map-usa-rate-2004-trans.gif




කොන කැපීමේ වැඩිම ප්‍රවණතාවක් Hawaii (where Barack Obama is born) ,
NEBRASKA,IOWA,WASHINGTON,KENTUCKY(KFC-Kentucky Fried Chicken වල උපත වුනේ මෙහේ)
,WEST VIRGINIA ,MICHIGAN,SOUTH CAROLINA, etc..
ඇමරිකානුවන්ගෙන් ලද තොරතුරු අනුව (1932-1971) අතර කාලය තුළදි පෙනෙන්නේ


1pH2V.png


ඇමරිකාවේ ජනගහනයෙන් 78.4% ඉන්නේ ක්‍රිස්තියන් Wikipedia වලට අනුව ඉතින් එසේ බැලීමේදී පැහැදිලිවම දැකින්නට ලැබෙන ලක්ෂණයක් තමයි
බහුතර ක්‍රිස්තියන් වරුන් කොන කපා ඇති බවයි.එසේ වුවද නූතන විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව එය අන්වශ්‍ය දෙයක් බව පෙන්වා දෙන නිසා
(බහුතරයක්) එය 32.5 percent in 2009 from 56 percent in 2006.<-

වර්තමානය වෙන විට අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් සදහන් කල යුතු කරුණ නම් සමස්ථ ඇමරිකානුවන්ගෙන් මිලියන ගණන් වර්තමානයේ කොනකපා ඇති බවයි.
ඔවුන් බහුතරය ක්‍රිස්තියන්. කැනඩාවේ එය 50% අතර ප්‍රතිශතයක් ගන්නවා නමුත් වර්තමානයේ එය අඩුව්මක් දක්නට ලැබෙනවා.

දැන් යුරෝපය දෙසට යාමේදී දක්නට ලැබෙන දෙයක් වෙන්නේ
එය ඉතා අඩු අගයක පැවතීමයි. බ්‍රිතාන්‍යයේ නම් 16% of 16-44 අතර වයස් කාණ්ඩය කපලාඅ ,20% වෙනවා 40-44 අතරය කාණ්ඩය ,12% වෙනවා 16-19 කාණ්ඩය [Dave et al., 2003], Australia ඒ එහි අගය 16-59 අතර වයස් කාණ්ඩය 59% පමණ කපල.
New Zealand වල 1972–1973 ඉපදුනු අයගෙන් 40% ට කොන නෑ.! Asia වල නම් 8 out of 27 ප්‍රමාණයක විතරයි කොන බහුතර ලෙස කපන්නේ.
එය බහුතරය මුස්ලිම් ජනයා නිසා බවයි සැලකෙන්නේ.

Europe වල Spain වල නම් 2% [Castellsague et al., 2005] ද,Slovenia වේ 4.5% ද,Finland වල 7% ද,Denmark වල 1.6% ප්‍රමාණයක් කොනකපන බව වාර්තාවෙනවා.
Mexico වල 10-30% ප්‍රාමාණයක්ද, Brazil & Columbia: 7% වල ප්‍රමාණයක් වැඩි දුර ලෙස කොන කපන බව වාර්තා වල දැක්වේ.

ජපානේ, චීනයේ එයා දැක්වෙන අන්දමට ඉතා දුර්ලභ ලෙස කියන්න ඕනේ.

කොන කැපීමේ වාසි
හෝදන්න ලේසියි සමහර අයට
HIV වැලදීමේ අවදානම අඩුවෙනවා. හේතුව ලෙස නම් කියන්නේ මෙන්නෙ මෙහෙම දෙයක්
Penis එකේ තිබෙන උඩ සිවියේ බහුතර white cells තිබෙනවා ඉතින් මේවා තමයි HIV වයිරසයේ ප්‍රධාන ඉලක්ක, ඒ වගේම විෂබීජ සමග සටන් කරන සටන් කාමීන්, උඩ සිවිය අයින් කරාම වෙන්නේ (කොන කපනවා කියන්නේ මේකටයි) HIV වයිරසයට අඩු ප්‍රවණතාවක් තියෙන්නේ penis එකේ රැදෙන්න මොකද අඩු white cells නිසා ,ඒ වගේම සිවිය සහා දණ්ඩ අතර හිස් අවකාශය එළියේ නිසා ගොඩක් කාලයක් වයිරසයට ඉන්න්ත් බෑ. ගොඩක් අය දන්නවා වයිරස HIV වයිරසයට සාමාන්‍ය වාතයේ ඉන්න බෑ. ඒකට Cell ඕනේ මයි ජීවත් වෙන්න නම්. මොකද වයිරසයකින් කරන්නේ සත්තුන්ගේ Cell අස්සට රිංගලා ඒ මගින් යැපෙන එකයි.
එම නිසා HIV වැළදීමේ අවදානම අඩුයි. එය 60% ප්‍රතීශතයක් කියලයි කියන්නේ ඉතින්. දැන් ඉතින් මේ ළගදී සිම්බාබ්බේ මහා කොන කැපීමේ ව්‍යාපාරයක් පටන් අරගෙන කියලත් ආරංචි ඉතින්.

කොන කැපීමේ අවාසි
40% යකින් Sex කරන කොට Fun එක අඩුවෙනවා. Sex කරන විට ප්‍රධාන වශයෙන් බලපාන්නේ මොළයයි ඉතින් මොළයට ලැබෙන උත්තේජනයන්ගේ ප්‍රබලත්වය මත තමයි fun එක තීරණය වෙන්නේ.
උත්තේජන ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් ස්නායු හරහායි. Penis එකේ පෙර සම අයින් කිරිම තුළින් වෙන්නේ යම් කිසි ප්‍රමාණයකට ස්නායු අයින් වීමයි. එමගින් මොළයට ලැබෙන උත්තේජනයන් අඩුවීම නිසා sex කරන විට fun එක අඩුවිය හැක.
විවිධ රෝගා බාද ඇති වෙන්න පුලුවන් හරියට කැපුවේ නැත්නම්
බහුතර white cells අයින් වෙන නිසා penis එකෙන් අනෙක් රෝග වලට ගොදුරු වීමේ අවධානම වැඩි වෙනවා.



-----------------------

Female Genital Mutation
ලෝව පුරා බහුල ලෙස අප්‍රිකාව ආශ්‍රිතව තියෙන්නේ. නමුත් ඒක තහනම් සෑම රටකම. අහුවුනොත් එය දැඩි දඩුවම් ලැබිය හැකි වරදකි.!


අප්‍රිකාව පුරා
Female Genital Mutation (FGM) ව්‍යාප්තය.

Fgm_map.gif



කොන කැපීමේ හෝ ස්ත්‍රීන්ගේ
FGM කිරිමේ ප්‍රධාන අරමුණක් වන්නේ ස්වංය වින්දනය කිරිමෙන් වැළැක්වීමයි සැබෑ ලෙස බැලීමේදී. එතකොට Sex කරන කොට වැඩි fun එක්ක ගන්න පුලුවන් දෙන්නටම. නමුත් ඔබ මතක තබා ගත යුත්තේ කොන කැපුවොත් Reverse කිරිල්ලක් නොමැත.

Source
[reference: http://www.circinfo.net/rates_of_circumcision.html]
(reference :http://well.blogs.nytimes.com/2010/08/17/u-s-circumcision-rates-on-the-decline/) (Reference : http://www.circumstitions.com/)
(reference :http://www.cirp.org/library/statistics/USA/)



උපුටා ගැනීම: කොන නැතිදා මාසික සගරාව / 2011-June



 
Last edited:

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,030
    49,361
    113
    සේදවත්ත
    කොන කැපීමේ ප්‍රධාන අරමුණක් වන්නේ ස්වංය වින්දනය කිරිමෙන් වැළැක්වීමයි..... අප්පෝ චා නේ
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කොන කැපීමේ ප්‍රධාන අරමුණක් වන්නේ ස්වංය වින්දනය කිරිමෙන් වැළැක්වීමයි..... අප්පෝ චා නේ

    කොන කපනවා කියන්නේ ගෑණුන්ගේ sex slave කෙනෙක් කරනවා හා සමානයි.
    එතකොට ගෑණියෙක් හෝ toy එකක් නැතුව ෆන් ගන්න බෑ.