වෙල්කම් ටූ එලකිරි

වෙල්කම් ටූ එලකිරි

මට කප්පං ඕන..මගේ මාසික ආදායම ලක්ශ 50යි මහින්ද ලොක්කට වියදම් කරපු ගනන කෝටී 8යි ප්‍රියන්ත මලා කිව්වම කට්ටිය උඩ පැන්නා ලොකෙට නමට විතරයි මම මැරැනේ මහින්ද ලොක්කට වියදම් කරන මාව මරන්න එස් ටී එෆ් එකට ඕඩර් දෙන්න එකෙක් නෑ පුතේ දඩුවම් රට පැන්න වගේ තමා අපිත් ලයින් උනේ දන්නෝ දනිති මොකද උනේ කියලා:angry:
 
Last edited:
  • Like
Reactions: kalhara.rokz

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹට පොඩ්ඩක් මාරු උනා නේද මචං. වෙල්කම් ටු එලකිරි කියල කියන්න ඕන අපි... :D
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අඩේ මේ මොන හුය්යෙක්ද.පල පල ඩෝ නිකන් සෙවල හලන්නේ නැතුව
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    norton-360-review.jpg


    අඩෝ මේ ඉන්නේ නෙළුව ප්‍රියන්ත.උබේ avatar එකේ ඉන්නේ තිසාහාමි නේ..:lol::lol::lol::lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නෙලුව ප්‍රියන්ත;10561832 said:
    හා රෙප් හිගන්නො

    පල පල ඩෝ.කවුද rep ඉල්ලුවේ.බල්ලොත් නොකන rep
     
    ්ා

    View attachment 31432


    අඩෝ මේ ඉන්නේ නෙළුව ප්‍රියන්ත.උබේ avatar එකේ ඉන්නේ තිසාහාමි නේ..:lol::lol::lol::lol:

    ඒකනේ උබ වලිගේ පාගගෙනනේ යකෝ ලක්ස 10කින් මම වෙනස් උනා දැන් නාකි මූනක් තමා තියෙන්නේ
    :lol::lol::lol: