විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

විවාහ වෙනකොට මුල


  • Total voters
    204

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    විවාහ_වෙනකොට_මුලින්ම_හොයල_බලන්න_ඕන_මොනවද??

    අපි හැමෝම(හුගක් අය) කවද හරි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනේ...:rolleyes::rolleyes:විවාහ උන අයත් ඇති..:baffled::baffled:ඉතින් ඔයාල කියන්නකෝ බලන්න ඔයාල විවාහ වෙනකොට මුලින්ම හොයල බලන්නේ ඒ කිවේ විවාහ වෙන්න ඕන වැදගත්ම දේ වෙන්නේ මොකක්ද???:confused::confused::confused:

    prenuptial-agreement-2.s600x600.jpg
     
    • Like
    Reactions: Dulanzz

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..:love::love::love::)
     
    Jun 27, 2011
    330
    38
    0
    කෙල්ලක් බලන්න මේක
    ව්වාහ වෙන කොට මුලින්ම හොයලා බලන්නේ ඕනේ. අධ්‍යාපන මට්ටම. ඊළගට job එක්ක තියෙනවාද බලන්න, ඊට පස්සේ personality එක බලන්න ,ඊට පස්සේ තමන්ගේ මතයන්ට ගරු කරනවද බලන්න, ඊට පස්සේ වර්ගයා බෝකරන්න පුලුවන්ද කියලා බලන්න.


    කොල්ලෙක් බලන්න මේක
    කෙල්ල ලස්සනද, බුද්ධි මට්ටම, තමන්ගේ මතයන්ට ගරු කරනවද බලන්න,ඊට පස්සේ personality එක බලන්න ,වර්ගයා බෝකරන්න පුලුවන්ද කියලා බලන්න. එච්චරයි . chop chop .!!
    7.gif
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..:love::love::love::)

    :oo:mata eka danan amathaka unane..dan poll eka edit karanna barida??
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අදහස් වල ගැලපීම
    දෙමාපියන්ගේ කැමත්ත
    ආදරය(විශ්වාසය)
    චරිතය
    පවුල් පසුබිම
    ගතිගුණ
    රැකියාව
    කේන්දරය (තරමක් දුරට )
    මේ ඔක්කෝම අදාලය :yes:
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    කොල්ලෙක් මුලින්ම කෙල්ලෙක්ගේ රුපයට කැමති උනාට පහු වෙනකොට කෙල්ලගේ හොද ගති ගුණ වලට තමා කැමති වෙන්නේ .. එක නිසා වටින්නේ හොද හදවතක් තියන කෙල්ලෙක් ..:love::love::love::)

    :):) eka hari
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක නම් මම නොදනී ඔයා කෙල්ලෙක් වෙලත් ඒක දැම්ම නැති ඒක වැරදි ..:no::no::dull::dull:

    :(:(:(man eka thama mulinma hithan hitiye..eth man meeta kalin poll ekak hadala na...man hithuwe edit karanna puluwan kiyala..mata hariyata therun na hadana hati....:(:(:(

    Crying03.gif
     

    Mozilla

    Well-known member
  • :lol::lol:kawada hari හම්බ වෙය්නේ..එතකොට මොනාද??

    මේකේ select කරන්න පුළුවන් එක ඔප්ටිඔන් එකයි.විවාහ වෙනකොට එක දෙයක් විතරක් බලලා බැහැ හැමපත්තක් ගැනම බලන්න ඕනි...එක නිසා පූල් එක Multi selection දාන්න:frown:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    අදහස් වල ගැලපීම
    දෙමාපියන්ගේ කැමත්ත
    ආදරය(විශ්වාසය)
    චරිතය
    පවුල් පසුබිම
    ගතිගුණ
    රැකියාව
    කේන්දරය (තරමක් දුරට )
    මේ ඔක්කෝම අදාලය :yes:

    මේකයි කතාව මට අපේ අම්මා කියාල තියනවා ඔයා කෙල්ලෙක්ගෙන් මොනවා හරි දේවල් 10 ක් බලාපොරොත්තු වෙනවා නම් කවදවක්ම ඔයාට ඒ දේවල් 10 තියන කෙල්ලෙක් ලැබෙන්නේ නෑ කියලා. කැමති දේවල් වැඩිය තියන කෙල්ලව බදින්න කියලා. හා හා :baffled::baffled::oo::oo::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි වලට ඇති කැමැත්ත හා දිගු කාලිනව කෝච්චිවල ගමන් කිරීමේ හැකියාව.
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේකේ select කරන්න පුළුවන් එක ඔප්ටිඔන් එකයි.විවාහ වෙනකොට එක දෙයක් විතරක් බලලා බැහැ හැමපත්තක් ගැනම බලන්න ඕනි...එක නිසා පූල් එක Multi selection දාන්න:frown:

    apoi kohomada ehema edit karanne???:(:(:(
     

    Mozilla

    Well-known member
  • මේකයි කතාව මට අපේ අම්මා කියාල තියනවා ඔයා කෙල්ලෙක්ගෙන් මොනවා හරි දේවල් 10 ක් බලාපොරොත්තු වෙනවා නම් කවදවක්ම ඔයාට ඒ දේවල් 10 තියන කෙල්ලෙක් ලැබෙන්නේ නෑ කියලා. කැමති දේවල් වැඩිය තියන කෙල්ලව බදින්න කියලා. හා හා :baffled::baffled::oo::oo::P

    :oo: එහෙනම් උබ 9ක් බලාපොරොත්තු වෙයන්..නැත්තම් 5ක් වගේ...:dull:
     
    Jun 27, 2011
    330
    38
    0
    මෙහෙමයි සල්ලි(දැවැද්ද)වැඩක් නෑ
    හොද රස්සාවක් කෙල්ලට ඕනේ නෑ
    දෙමාපියන්ගේ කැමත්ත වැඩක් නෑ
    දෙදෙනාගේ කැමැත්ත නම් ඕනේ නැත්නම් බලෙන් උස්සගෙන යෑමක් වෙනවනේ
    ආදරය(විශ්වාසය) ආදරය කියන්නේ විශ්වාසය නෙවෙයි
    ජාතිය ආගම ගැලපීම වැඩක් නෑ.
    කුලය ගැලපීම කුල මල වැඩක් නෑ.
    චරිතය වැඩක් නෑ. චරිතය හදලා හැරි ගන්න පුලුවන්.

     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    :oo: එහෙනම් උබ 9ක් බලාපොරොත්තු වෙයන්..නැත්තම් 5ක් වගේ...:dull:

    5 ක් වගේ තමයි හිතන් ඉන්නේ. ඊට වඩා නම් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. හික් හික්
    :no::no::baffled::baffled::frown::frown: