මේක ලස්සනයිද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මට එක කොටුවක් පනින්න පොඩි රෙප් අඩුපාඩුවක් තියෙනවා..:lol::lol:
    ඒක නිසා ඉස්සර මම ලියපු ලස්සන සින්දුවක් වගේ එකක් තියෙනවා..ඒක මම මෙතන දාන්නම්..ඒක ලස්සනයිනම් මට + රෙප් දීපන්..

    (බයිට් එකට ගන්න ඔට්ටු නැහැ හරියැ :growl::growl:)


    දිනිතියකට මගේ හිතින් රහසින් පෙම් කළා
    ඇය මගේම වෙන්නට මම ප්‍රාර්ථනා කළා
    ඇගේ සතුට වෙනුවෙන් මම හැමදේමත් කළා
    අන්තිමේදි ඇය තව වෙන හදකට පෙම් කළා

    ඇය හමුවී දොඩමලු වෙන්නට මා ප්‍රිය කළේ
    ඇගේ මිහිරි කතා වලින් මාව උමතු කළේ
    මගේ සිහින මන්දිරවල ඇයමයි රජ කළේ
    ඇය වෙනුවෙන්මයි මගේ ජීවිතෙ කැප කළේ

    ඇයයි මගේ ජීවිතයම මල් යහනක් කළේ
    ඒත් ඇයයි ඇගේ සිතින් මාව දුරස් කළේ
    පෙර දින මා පෙම් කල ඒ මගේ දයාවියේ
    මතු භවයේදීවත් එක්වෙමුද ප්‍රියාවියේ...



    20080829_LonelyBoy.jpg


    ලස්සනයි නේද?:growl::growl:
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සින්දුව නම් ලස්සනයි.ඒත පොඩි අවුලක්
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගල්පාත මහත්තයා;10568069 said:
    sureda ubamada liwwe.. lassanai kawru kalath kotuwak paninna lebewaaaa

    මමම තමයි ලිව්වේ..මගේ 1st try එකට මම ලියපු එකක්... ඒකි අදත් ඉන්නවා අපේ ගමේ.. මාත් ඉන්නවා..ඒකිට කොල්ලෙක් ඉන්නවා.ඉතින් මට පාන්ද කියල මමත් ඉන්නව මගේ පාඩුවේ..
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    හික් හික් අඩේ පට්ට බන් නියම තාලේ . ඕක අපේ මොසිල්ලා කොලුවට ඉස්කෝලේ කාලේ කියාපු එකක් නේ.:rofl::rofl::baffled::baffled::P:P:love::love: අනේ කුමාර අයියා ඔයාට රෙප් දෙන්න බැලූ ..:no::no: