එන්න මැජික් බලන්න

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එන්න මැජික් බලන්න

    zombiephotoshootbyanz40.jpg

    එන්න කරමු අපි
    අලුත් සෙල්ලමක්
    කවදාවත් දැකල නැති
    කවදාවත් විඳලා නැති
    අලුත්ම විදිහේ වැඩක්

    රස්නේම රස්නෙන්
    පොප්සිකල් සූප්පු කරන්න
    ඊට පස්සේ අලුත් යෝගට්
    රහ බලන්න
    නැත්තම් කෙලින්ම
    පොඩිකාලේ වගේ
    අස්සයා ගෝන් ටික් ටික්
    යන්න සැරසෙන්න

    ඔයාව ටිකක් කොනිත්තන්ද?
    මේ ඇත්තමද කියල හිතාගන්න
    මටවත් හිමීට ඇනල බලන්න
    මායාවක් නෙමෙයි මේ

    ලෙදර් සුවඳ එක්ක
    දිලිසෙන රිදී මුද්ද
    ඔයාගේ ඇඟිල්ලට
    ලස්සනට ගැලපෙනවා

    ඉක්මන් කරන්න
    මේ වික්ටෝරියානු නාසියන්ගෙන්
    ගැලවෙන්න, එන්න අපි දුවමු
    මේ අමුතු මැජික් දැකල
    කලන්තේ හැදෙන්න කලින්
    රැජිනවත් නොදන්න සදාචාරය ගැන
    අපිට බණ කියන්න කලින්

    හා! තමාතුලම සිටින සත්වයා නැත'යි කියාගන්නා අසාර්ථක හඬ!!

    • Like
    Reactions: sasliit

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩ කාලෙකින් දැක්කේ:yes::yes:
    හරිම අපූරුයි පද පෙල.
    කියන්න හැදුව දේ මට හරියටම තේරුම් ගන්න බෑ...
    කොහෙද ගිහින් හිටියෙ මෙච්චර කල් :rolleyes:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාරම නිර්මාණයක් මම එලකිරි එක තුල දැකපු පලමු පාර සවුන්දාරාත්මක නිර්මාණය!
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ගොඩ කාලෙකින් දැක්කේ:yes::yes:
    හරිම අපූරුයි පද පෙල.
    කියන්න හැදුව දේ මට හරියටම තේරුම් ගන්න බෑ...
    කොහෙද ගිහින් හිටියෙ මෙච්චර කල් :rolleyes:
    කොහෙවත් ගියේ නැහැ, දැන් වැඩ වැඩි වෙලා එන්නේ ඉඳල හිටලා, ස්තුතියි.
    තවටිකක් හිතල බලන්න එතකොට තේරේවි. :)

    මාරම නිර්මාණයක් මම එලකිරි එක තුල දැකපු පලමු පාර සවුන්දාරාත්මක නිර්මාණය!

    ස්තුතියි. :D
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    man, this is insanely good. I mean it, i read it a couple of times and it gets better everytime. not that I get its meaning entirely. sometimes It looks like its just about bdsm...is it?
    however the imagery is cool.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    or is it about every raw, animal things human kind is born capable of but we've always been denying? we try to convince ourselves that we are a notch above the rest of the living beings, that we are civilized, yet we all get some dark, yet very human urges, which by social and ethical standards we manage to keep under the surface.
    your poem got me really thinking.
     
    Yeah, that'll be the point. The main theme is sex being a magic or a taboo, which in reality is a pretty basic need. But this is kind of trying for the extreme, as in here it's bdsm. Society is so stereotypical and biased thus I wanted to say it through the other end. It's tit for tat, black for white, yin for yang. So the result will be neutral.
     
    Last edited: