.
ප.ලි -
මට නම් කැම් කොපි බැලුවම ඔළුව කැරකෙනවා
පොප් කෝන් හපන සද්දෙයි බීම බට උරන සද්දෙයි වෙන වෙන සද්දයි නෙ ඇහෙන්නෙ 

හැරි පොටර් අන්තිම කොටස රිලීස් වෙන්න තියෙන්නේ තව බොහොම පොඩි කාලයයි 07.15 රිලීස් වෙනවා තව දවස් හතක් වගේ තමා තියෙන්නේ 

මම නම් හෝල් එකේ බලන්න යන්නයි හිතන් ඉන්නේ
ඉතින් මේ මූවී එක රිලීස් වුන හැටියම ඔයාලා ඒක බලන්න යනවද නැත්නම් කැම් කොපියක් එනකම් බලන් ඉදලා ඩවුන් කරන් බලනවද කියලා වෝට් එකක් දාලා මූවි එක ගැන තමන්ගෙ අදහසත් කියන්න..
ඒ වගේම මෙතනින් එයාලගේ ඔෆීෂියල් සයිට් එකට ගිහින් ඔයාලට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් {L!nk} වගේම ලස්සන HARRY POTTER SCREENSAVER සහ අළුත්ම අළුත් හයි කොලිටි HARRY POTTER WALLPAPERS , BUDDY ICONS සහ POSTERS පවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම ලබාදීලා තියෙනවා නොමිලයේම. මේ තියෙන්නේ මම අරගත්තු හයි කොලිටි පින්තූරයක් ඩයලප් කනෙක්ෂන් නම් ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යාවි ඒත් ලස්සන බලන්නකො..
මේක ඔෆීෂියල් සයිට් එක නිසා ඩවුන්ලෝඩ් කරන්න බයක් වෙන්න ඕනේ නැහැ
සයිට් එකත් ගොඩක් ලස්සනයි මහන්සිවෙලා හදලා තියෙනවා
Deathly Hallows Part 2 Trailer එකත් බලාගන්න පුළුවන්
අද යූටියුබ් එකේත් මේ ගැන සුවිශේෂී යමක් දකින්න ලැබුනා......
ලින්ක් එකට ගිහන් බලන්නකො වැඩේ... !
ලංකාවේ ඔයාලටත් මේක බලන්න පුළුවනි බාදාවක් නැතුව

හැරි පොටර් කියන්නේ මට නම් ගොඩක් කතා කරන්න ආස හිතෙන මාතෘකාවක් ඉතින් වෝට් කරලා අදහස් කියන්න............

මම නම් හෝල් එකේ බලන්න යන්නයි හිතන් ඉන්නේඉතින් මේ මූවී එක රිලීස් වුන හැටියම ඔයාලා ඒක බලන්න යනවද නැත්නම් කැම් කොපියක් එනකම් බලන් ඉදලා ඩවුන් කරන් බලනවද කියලා වෝට් එකක් දාලා මූවි එක ගැන තමන්ගෙ අදහසත් කියන්න..
ඒ වගේම මෙතනින් එයාලගේ ඔෆීෂියල් සයිට් එකට ගිහින් ඔයාලට ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් {L!nk} වගේම ලස්සන HARRY POTTER SCREENSAVER සහ අළුත්ම අළුත් හයි කොලිටි HARRY POTTER WALLPAPERS , BUDDY ICONS සහ POSTERS පවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම ලබාදීලා තියෙනවා නොමිලයේම. මේ තියෙන්නේ මම අරගත්තු හයි කොලිටි පින්තූරයක් ඩයලප් කනෙක්ෂන් නම් ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යාවි ඒත් ලස්සන බලන්නකො..
මේක ඔෆීෂියල් සයිට් එක නිසා ඩවුන්ලෝඩ් කරන්න බයක් වෙන්න ඕනේ නැහැ
සයිට් එකත් ගොඩක් ලස්සනයි මහන්සිවෙලා හදලා තියෙනවා
Deathly Hallows Part 2 Trailer එකත් බලාගන්න පුළුවන් අද යූටියුබ් එකේත් මේ ගැන සුවිශේෂී යමක් දකින්න ලැබුනා......
ලින්ක් එකට ගිහන් බලන්නකො වැඩේ... !ලංකාවේ ඔයාලටත් මේක බලන්න පුළුවනි බාදාවක් නැතුව