පිරිමියයි ගෑණියයි [පවුලේ සැමට]

මොකක්ද තෝරගත්ත Number


  • Total voters
    16
Jun 27, 2011
330
38
0
පිරිමියයි ගෑණියයි [පවුලේ සැමට]

දැන් තෝරන්න වඩත් ගැලපෙන පින්තූරය තමන් හිතන ආකාරයට ඊට පස්සේ තමන් තෝරගත්ත පින්තූරයේ Number එකට Vote කරන්න Poll එකේ තිබෙන.
අභිමත නිර්ණායකයක් තෝරගෙන. Vote කරලා එම නිර්ණායකය Comment එකත් එක්ක දමන්න.

(1)

t9Yps.png


(2)
0CDh4.png


(3)
5NlIU.png

 
Last edited:
Jun 27, 2011
330
38
0
ගෑනුකම අතින් ගෑනි මිනිහට වඩා වැඩියි..
පිරිමිකම අතින් පිරිමියා ගෑණියට වඩා වැඩියි:rolleyes:

වැරදියි. එතකොට දරදඩු ගෑණූ ගැනයි, සුකුමාල කොල්ලෝ ගැනයි මොනවද කියන්නේ. ඕක සමාන්‍යයීකරණයක්(Generalization) ඔයා කරලා තියෙන්නේ. අඩුම ගානේ In average වත් කියන්න.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

වැරදියි. එතකොට දරදඩු ගෑණූ ගැනයි, සුකුමාල කොල්ලෝ ගැනයි මොනවද කියන්නේ. ඕක සමාන්‍යයීකරණයක්(Generalization) ඔයා කරලා තියෙන්නේ. අඩුම ගානේ In average වත් කියන්න.
මම කතාකලේ දරදඩුබව ගැනවත් සුකුමාලකම ගැනවත් නොවේ...
ගෑණුකම හා පිරිමිකම ගැන
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සමහර ගෑණු අය වැඩිවියට පත්වෙත්ම පිරිමි අය බවට පරිවර්තනය වෙනවා...(හෝර්මෝන ස්‍රාවය වීමේ abnormalities නිසා)