චාටර් වෙලා දවසක් ලොග් නොවී ඉන්න තීරණය කරල&#353

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චාටර් වෙලා දවසක් ලොග් නොවී ඉන්න තීරණය කරල&#353

    එලකිරි එකේ අපේ ෆිට් පොරක් ඊයේ චාටර් වුනා එකසිය ගානට.
    000203F6.gif

    පොර ලොවෙත් නැතිවෙන්න චාටර් වුනා කියන්නේ යන යන තැන, කරන කරන වැඩේ නාගත්ත..
    00020457.gif


    මොකක් හරි අපලයක් වෙන්න ඇති ඊයෙ දවසේ..
    00020461.gif


    චාටර් වුන එකේ තරම කියනවනම් දවසක් ලොග් නොවී ඉන්න තීරණය කරලා
    ..







    මේ කව්ද? මොනවද කරන්නේ..මෙන්න බලන්න..

    profilepic54085_1.gif
    Mozilla
    user_offline.gif
    Senior Member




    චාටර් වුන ත්‍රෙඩ් ටික බලාගන්න ඕනිනම් මෙන්න..


    kohomada meeka
    http://www.elakiri.com/forum/showthread.php?t=90085


    අපි දාමු පාටියක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1125213


    delete this pls
    http://www.elakiri.com/forum/showthread.php?t=1094894

    වව්
    http://www.elakiri.com/forum/showthread.php?t=1158775


    00020473.gif


    සැලකිය යුතුයි.
    මෙය එලකිරි සාමාජිකයන්ට අපහාස කරන අරමුණෙන් කරල ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න.. මෙය හුදෙක් සමගිය, අන්තර්බැදීම වර්ධනය කරන අරමුණෙන් ෆන් එකට ෆිට් එකට කරන ලද්දක් බව සලකන්න..
    ElaKiri friendship campaign!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පා. හෙටවත් වරෙන් තව වැරදිච්ච ත්‍රෙඩ් ටිකක් දාලා යන්න :lol:

    හෆ්ෆා..අද කෑවත් කෑවෙ නැහැ වගේ මේකව බයිට් එකට ගන්න සෙට් වුනේ නැති නිසා...
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    00020473.gif


    සැලකිය යුතුයි.
    මෙය එලකිරි සාමාජිකයන්ට අපහාස කරන අරමුණෙන් කරල ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න.. මෙය හුදෙක් සමගිය, අන්තර්බැදීම වර්ධනය කරන අරමුණෙන් ෆන් එකට ෆිට් එකට කරන ලද්දක් බව සලකන්න..
    ElaKiri friendship campaign![/QUOTE]

    :baffled::rofl::rolleyes:
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හෆොයි
    අම්මප මෙ අපේ මුසිලයට මොකො වුනෙ
    මු තනිකර කෙලින්නෙ පිස්සුනේ
    හි හි
    :D:D
    :rofl:මෙක සැලකිය යුතු දෙයක්:rofl:
    :shocked:අබිරහසක්:shocked:
    මු හැමදාම කන පැලෙන්න ගහල පිස්සු නටනව වද්ද?

    :sorry::sorry::sorry::sorry:
    :sorry::sorry::sorry:
    :sorry::sorry:
    :sorry:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හෆොයි
    අම්මප මෙ අපේ මුසිලයට මොකො වුනෙ
    මු තනිකර කෙලින්නෙ පිස්සුනේ
    හි හි
    :D:D
    :rofl:මෙක සැලකිය යුතු දෙයක්:rofl:
    :shocked:අබිරහසක්:shocked:
    මු හැමදාම කන පැලෙන්න ගහල පිස්සු නටනව වද්ද?

    :sorry::sorry::sorry::sorry:
    :sorry::sorry::sorry:
    :sorry::sorry:
    :sorry:

    මට ඊයෙ කිව්වා අදට ලොග් වෙන්න බැහැ කිව්ව ඊයේ චාටර් වුන විදිහට. හරි ලැජ්ජ සීන් එකක් වුනේ කියල කිව්වා.. පව් බන්. ලැජ්ජාවට ඒකා ආයිත් එන්නෙම නැති වෙයිද දන්නෙ නැහැ..
    :(:(
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මට ඊයෙ කිව්වා අදට ලොග් වෙන්න බැහැ කිව්ව ඊයේ චාටර් වුන විදිහට. හරි ලැජ්ජ සීන් එකක් වුනේ කියල කිව්වා.. පව් බන්. ලැජ්ජාවට ඒකා ආයිත් එන්නෙම නැති වෙයිද දන්නෙ නැහැ..
    :(:(
    අඩෝ මාර සිද්දිය
    වැරදි කාගෙ අතෙනුත් වෙනවනෙ බන්
    උ නැවිත ඉන්න එකක් නැ
    ඔක එයි වෙඩිල්ල වගේ

    :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මාර සිද්දිය
    වැරදි කාගෙ අතෙනුත් වෙනවනෙ බන්
    උ නැවිත ඉන්න එකක් නැ
    ඔක එයි වෙඩිල්ල වගේ

    :):)


    වෙඩිල්ල???
    00020468.gif