පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

ඔබගේ උදරය මළකුණු සදහා වන සොහොනක්ද?


ඔබව අද මේ මොහොත වනතුරු ජීවත් කරවීමට සත්ත්ව ජීවිත කීයක් නෑති වී ඈත්ද?

සත්ත්ව මළකුණු කෑමෙන් ඔබට සෑලසුණු සෙත මොකක්ද?

තව සත්ත්ව ජීවිත කීයක් ඔබ නිසා වෑනසීමට ඔබ ඉඩ දෙනවාද?

මේ ගෑන ඔබේ අදහස් POST කරන්න. මේ Thread එක LIVE තියාගන්න BUMP 1ක් වත් දාල යන්න.:):)
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    සමහරු කියනව අපි නම් මස් කන්නෙ නෑ.. මාළු පමණයි කියල
    මම නම් හිතන්නෙ මාළු තමයි දරුණුතම වද වේදනා විඳලා මැරෙන්නෙ.
    කුකුළො, එළුවො, හරක්, ඌරො එකපාරටම මරන්නෙ..
    කොශර් හෝ හලාල් ක්‍රමයට නම් ගෙල කපල ලේ යවල සිහිනැති කරල මරන්නෙ.

    ඒත් මාළු ??? වතුරෙන් ගොඩට අරන්, හුස්ම ගන්න බැරි කරල.. වේදනාවෙන් මැරෙන්න කොයි තරම් වෙලාවක් ගතවෙනවද ?
    තමන් මැරෙන බව, ටික ටික සිරුරෙන් ප්‍රාණය ගිලිහී යන බව මාළුවට දැනෙනව ඇති.. ඒකය් දරුණු මරණයක් කිව්වෙ.

    පරක්කු නෑ මචංලා.. අද ඉඳල වත් අපි නවත්තමු කෝ..
    ටික ටික නෙවෙයි. එක පාරටම නවත්තමු..
    අපි උසස් බුද්දියක් තියෙන මනුෂ්‍ය කියන අය..
    අපිට පුළුවන් එක රැයින් හඳට යන්න..
    ඉතින් එක රැයින් මස් මාළු කෑම නවත්තන්න බැරි ඇයි ??
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    mekane machan samaharu hithanawa. api sathtu maranne na marala thiyena nisa thamai kanne kiyala, eth unta therenne na mala kunu kanna aya ona tharam inna nisa thamai mas kadakarayo sathtu maranne kiyana eka.