මම හිතන්නෙ මේ වෙනකොට EK එකේ ගොඩක් දෙනෙකුට g+ එකවුන්ට්ස් තියනවනෙ. මෙන්න ඒ අයට වැදගත් වෙන පොඩි පොඩි වැඩ කෑලි ටිකක්....
Tip 1 : Personalized URL for your G+ account
Google + එකේ තාම fb වල වගේ පර්සනලයිස්ඩ් URL, ඒ කියන්නෙ www.facebook.com/croshanlg වගේ profile URL තාම හදන්න බෑ නෙ.. මෙන්න ඒකට පොඩි work around එකක්.
මේක ටිකක් tinyurl වගේ සීන් එකක්, g+ වලින් personalized URL ෆැසිලිටි එක දෙනකම් මෙහෙම ශේප් වෙමු..


මෙච්චරයි කරන්න තියෙන්නෙ.. මේ ලින්ක් එකට ගිහින්...
ඔයාලගෙ g+ ID එකයි (g+ profile url eke thiyana diga number eka ), URL එකට එන්න ඕන නික් නේම් එකයි ඔය තියන ටෙක්ස්ට් බොක්ස් දෙකට දෙන්න, ඊට පස්සෙ "add" බට්න් එක ක්ලික් කරන්න... එච්චරයි...
හරිම සිම්පල් ප්ලෑන් එකක්... 

මේව මම හොයා ගනිපුව නම් නෙවෙයි.. නෙට් එකේම තැන් තැන් වලින් ඇහිඳ ගනිපුවා... හොඳයි.. වටී.. කියල හිතෙනව නම්... අනිත් අයටත් බලන්න එක්ක බම්ප් පාරක් දාල යන්නකෝ...


Don't know how secure this is, but I tried it...

so better use at your own risk.!!!Await more tips soon....






