එලකිරි~ලැට්~එක
බරයිද!!!!
ලොග් අවුට් වෙලා යන්නම වෙයිද???? 
ඕනා නෑ... දැන් අපි ලැට් එකක් දාලානේ........
කොහෙවත් යන්න ඕනා නෑ...
මේකටම ඇවිල්ලා යන්න.....
හරි පෝලිම... ඒ හින්ද ඉක්මනට ඇවිල්ලා බර නිදහස් කර ගන්න.......
ගාස්තු අය නොකෙරේ.....
කැමති අයට වතුර තියෙනවා....
නැත්තම් පේපර්ස් තියෙනවා...
.
එන්න අපේ ආදරනීය එලකිරි ලැට් එකට......

වතුර ඕනානම් මෙයාට කියන්න.....


මේකේ කැන්ටීන් තියෙනවා... නාන ලිදවල් තියෙනවා.... ඒත් ඕනම කරන එක නෑ......

බරයිද!!!!
ලොග් අවුට් වෙලා යන්නම වෙයිද???? 
ඕනා නෑ... දැන් අපි ලැට් එකක් දාලානේ........

කොහෙවත් යන්න ඕනා නෑ...
මේකටම ඇවිල්ලා යන්න.....
හරි පෝලිම... ඒ හින්ද ඉක්මනට ඇවිල්ලා බර නිදහස් කර ගන්න.......
ගාස්තු අය නොකෙරේ.....

කැමති අයට වතුර තියෙනවා....
නැත්තම් පේපර්ස් තියෙනවා...
.එන්න අපේ ආදරනීය එලකිරි ලැට් එකට......


වතුර ඕනානම් මෙයාට කියන්න.....



Last edited:
