මාතර කිබුලව දක්කෙ නෑ....

harsha.perera

Well-known member
  • මාතර කිබුලව දක්කෙ නෑ....

    ටික දවසක ඉදලා මාතර කිබුලව දක්කෙ නෑ. මූවද දන්නෙ නෑ අර මිනිස්සු ටිකක් අල්ලලා සත්තුවත්තට දුන්නේ. උබලා කවුරු හරි දන්නවද තොරතුරක් ??????
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    කිඹුලා ගියා බන්.මට PM එකකුත් දාලා තිබුණා.ඌ ආයේ එන්නේ නෑ බන්
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    mokada ban awla kiyapanko apitath danagana.

    කට්ටිය ඌට -රෙප් දෙන්න පටන් ගත්තා බන් පට්ට කුණුහරුප දාලා.
    ඌ වැඩිය ගනන් ගත්තේ නෑ ඒවා.ඒත් පස්සේ
    Porn pics දාලාත් -රෙප් දීලා කට්ටිය..
    සමහර කට්ටිය ෆේක් එකවුන්ට් වලින් ඇවිත් නොසෑහෙන්න උගෙ හිත රිදෙන කතාත් කියලා තිබුණා.
    ඒකයි ඌට EK එපා වුනේ
     

    harsha.perera

    Well-known member
  • කට්ටිය ඌට -රෙප් දෙන්න පටන් ගත්තා බන් පට්ට කුණුහරුප දාලා.
    ඌ වැඩිය ගනන් ගත්තේ නෑ ඒවා.ඒත් පස්සේ
    Porn pics දාලාත් -රෙප් දීලා කට්ටිය..
    සමහර කට්ටිය ෆේක් එකවුන්ට් වලින් ඇවිත් නොසෑහෙන්න උගෙ හිත රිදෙන කතාත් කියලා තිබුණා.
    ඒකයි ඌට EK එපා වුනේ

    maha sakkili wadane ban ewa. mata iye ekaparatama mathak una uwa. mokada u naththe kiyala. ekai mama me thread eka damme. machan ubata uge contact thiyanawanam kiyapan ayeth enna kiyala. mokada u apita watinawa machan.