නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

leolanka

Banned
Jul 3, 2011
425
63
0
නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

3736586330_c582e01b32.jpg

කලුතර නිරුවත් වෙරලක් පිහිට වීම ගැන රජයේ අවධානය යොමු වී ඇත..මේ පිලිබඳ සාකච්ඡාවක් පසු ගිය මාසයේ පැවත්වින.මෙහිදි කලුතර කැලිදෝ වෙරලේ කිලෝ මීටර් 2ක් දුරට නිරුවතුන්ගේ මුහුදු වෙරලක් පිහි‍ටුවීමට අවශ්‍යය බව සංචාරක අමාත්‍යංශයට සම්බන්ධ නියෝජිතයෙක් පවසා ඇත.ස්ටාර් ඩස්ට් කැසිනෝ සමාගම මේ සඳහා අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව ඇත.මේමගින් ලංකාවට සංචාරකයන් ආකරශනය කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.කලුතර නගර සභාව මේ ගැන විරෝධතා දැක්වුවත් නාගරික නියෝජිතයන්ට විශාල මුදල් ප්‍රදාන දී ඔවුන්ගේ අනුමැතිය ගත හැකි බවට මේ සඳහා මූලික වී ඇති කැසිනෝ කරුවන් විශ්වාසය පල කරයි.
 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
Nudist Beach Proposed In Kalutara

By Indika Sri Aravinda
A proposal has been put forward to have a nudist beach in Kalutara and it was taken up for discussion as early as last month.
The nudist beach was proposed to be opened at Calido beach in Kalutara, an area which was declared last year as a tourist zone.
Calido beach is within a 1 x 1 ½ km strip area and the management of a leading casino operating in Colombo was tasked with operating the tourist zone.
Stardust casino had proposed a nudist beach in Kalutara as part of moves to promote tourism in the area and had sought approval from the relevant authorities.
However the Kalutara Municipal Council strongly objected to the move saying it does not suite Sri Lankan culture and will also harm the sentiments of the strong Buddhist community who visit Kalutara.
When contacted by The Sunday Leader, the Kalutara Municipal Council superintendent C.H Munasinghe said that after the area had been declared a tourist zone there was a proposal to build cabanas and have other facilities for the tourists including a beach area for nudists.
He said that last month the proposal was taken up for discussion with the relevant authorities and at that meeting the Kalutara Municipal Council had raised objections. When contacted a Director at Stardust Casino who is handling the Calido beach project, Wasantha de Silva, said that proposals regarding the tourist zone are still under discussion but refused to elaborate or comment further.
President of the Tourist Hotel Association of Sri Lanka Anura Lokuhetti said that he was not aware of a proposal to have a nudist beach area in Kalutara.
Speaking to reporters last year the then Ports and Aviation Deputy Minister Rohitha Abeygunawardena had said that all unauthorized structures, including hotels, houses and industrial complexes, erected on beaches in Kalutara would be demolished to construct the Calido Coastal Gardens.
Abeygunawardena had said that during the first phase of the project the Calido Coastal Line in Kalutara would be converted into a Coastal Garden to promote tourism, provide recreational facilities to the public, open new avenues for income generation and prevent the illegal activities that are taking place.
 

DODO Bird

Member
Jul 9, 2011
128
10
0
Madagascar
ඕවා මෙහෙට හරි නෑ මොකද මෙහේ අසහනකාරයන් වැහිවැහලා. ඔය කළුතර කියන්නේ පොඩ්ඩක් ගම්බද පැත්තනේ. එහෙනම් ඉතින් යන අයට පොලිස් ආරක්ෂාව ගන්න වෙයි.
:lol:
 
  • Like
Reactions: subspace

leolanka

Banned
Jul 3, 2011
425
63
0
ලංකාවේ මෙවා කරන්න ඉඩ දෙන්න බැ,මේ මොන සමයමක්ද:growl::growl:
උඹ අකමැති වුනාට රාජපක්ෂලා කරනවා.රාජපක්ෂලාට සල්ලි වල ඉව තියෙනවා
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    උඹ අකමැති වුනාට රාජපක්ෂලා කරනවා.රාජපක්ෂලාට සල්ලි වල ඉව තියෙනවා


    කොයි එකටත් පක්ෂලාට බනින්න එපා,ඔක වෙන්නෙ නැති වැඩක් එච්චරයි
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    කොයි එකටත් පක්ෂලාට බනින්න එපා,ඔක වෙන්නෙ නැති වැඩක් එච්චරයි

    සල්ලි වලට ඕන දෙයක් කෙරෙන රටක් මේක. ඕක කෙරුනේ නැත්නම් තමයි පුදුමේ. :rofl:
     
    • Like
    Reactions: Mr Dilshan

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල ගොඩාක් කල් යාවිද :rofl: ෆට්ට අදහස කරනවානම් ලංකවේ වැඩියෙන්ම බීච් එකට යන්නේ කළුතර වෙයි :rofl::lol::lol:
    කළුතරත් ගිහින් තලගොයින් මරාගෙන එන්න පුළුවන් වෙයි :rofl::lol:
    අබුද්දස්සේට වෙන දේවල් අනේ දෙවියනේ :(
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එල එල ගොඩාක් කල් යාවිද :rofl: ෆට්ට අදහස කරනවානම් ලංකවේ වැඩියෙන්ම බීච් එකට යන්නේ කළුතර වෙයි :rofl::lol::lol:
    කළුතරත් ගිහින් තලගොයින් මරාගෙන එන්න පුළුවන් වෙයි :rofl::lol:
    අබුද්දස්සේට වෙන දේවල් අනේ දෙවියනේ :(

    :rolleyes::rolleyes::P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    නැහැ නැහැ මං විරුද්දයි :)
    "අනේ දෙවියනේ" එක දැම්මේ කුවේට් වල මේවා නැති හින්දා නිසා හිතේ දුකට කියලා වගේ නේ.:P:rolleyes::rofl:
    කුවේට් වල ඕන දෙයක් තියෙනවා :rofl:හිතේ කිසි දුකක් නැහැ මචන් මට දුක අපේ රටට් කරන දේ ගැන මේ මිනිසුන් :(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    මාත් කළුතර නොවැ... ෆන් තමා... :rofl::rofl::rofl:
    උඹලට කොහෙද මෙහෙම චාන්ස්... :P:P:P
     
    • Like
    Reactions: gayankuwait

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    නැහැ නැහැ මං විරුද්දයි :)

    කුවේට් වල ඕන දෙයක් තියෙනවා :rofl:හිතේ කිසි දුකක් නැහැ මචන් මට දුක අපේ රටට් කරන දේ ගැන මේ මිනිසුන් :(

    වැරැද්ද තියෙන්නේ අරමුණේ. අරාබි රටවල ගෑණු අද ගණීකා වෘත්තිය කරගෙන යන්නේ සම්පූර්ණයෙන්ම වහගෙන. හෙළුවෙන් හිටියත් අරමූණ යහපත් නම් එතන වැරද්දක් නෑ. ගොඩක් අය කෙල්ලෙක්ගේ නිරුවත දැක්කම දගලන්නේ කවදාවත් දැකලා නැති පිටසක්වල වස්තුවක් දැක්කා වගේ. තමන්ව පාලනය කරගන්න දන්නේ නෑ. හැම කෙනාටම ගරුකරන්න දන්න කෙනා ඔහොම කරන්න යන්නෙත් නෑ.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපේ රටේ ගොඩාක් අලුත් දේවල් වේගන යනවා, ඒවාට මුහුණු දෙන්න අපිට අපිව වෙනස් කරගන්න වෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳ වැඩක්.
    ඉන්දියාවෙත් ඔහොම වෙරලවල් තියනවා. විදේශිකයන් ආකර්ශණය කරගන්න ඔය වගේ දේවල් කරන්න ඕනේ. :yes: