ඇඩ් දැම්මොත් බලාගමු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇඩ් දැම්මොත් බලාගමු

    :angry:ඇඩ් දැම්මොත් බලාගමු:angry:
    අපි අන්තර්ජාලයෙ සැරි සරනකොට මේ ඇඩ් කියන ඒවා හැම තැනම තියනවනෙ වෙලාවකට මාරම කරදරයක්
    ඔයාලා දැකල ඇති සමහර ලින්ක් ක්ලික් කරාම අලුත් වින්ඩොව් ගණනාවක් ඕපන් වෙනවා මේ ඇඩ් නිසා
    විශේශයෙන්ම ziddu.com,songspk.pk වගෙ සයිට් වලින් file බාලා තියනවනම් මේ අත්දැකීම
    අනිවාර්යෙන් ලබල ඇති ගොඩක් වෙලාවට මෙහෙම අලුත් windows,tabs open වෙලා එන ඇඩ් නිසා නිකන්
    අපරාදේ අපෙ Mb වැයවෙනවා ඒ වගෙම අපිට ඔන කරන site load වෙන්න වෙලා යනවා
    මෙකට සාර්තක විසදුමක් ලෙස adguard නම් මෘදුකාංගය හදුන්වා දෙන්න පුලුවන්
    abg.jpeg


    මේක ගොඩක් පොඩි software 1ක් නිසා මෙක දැම්මට browser ස්ලොව් වෙන්නේ නැහැ
    ඒ වගෙම මෙක firefox,IE,crome.opera වගෙම browser ගනනාවකට support කරනවා

    මෙ රුප බලන්නකො ඔයාලට තේරෙයි මෙකෙ වැදගත්කම

    snap2011071018h20m08s00.png

    snap2011071018h17m14s00.png

    එ වගෙම කියන්න ඕන අලුත් window,tabs ඔපන් කරන ad ඔක්කොම වගෙ
    මෙකෙන් block වෙනවා pages වලටම attach කරපු ad නම් 100%ක්ම block වෙන්නෙ නැ
    නමුත් ඒවත් බොහෝ දුරට අඩු වෙනවා
    මෙන්න setup එක ඔර්ජිනල් සයිට් එකෙන්ම

    http://download.cnet.com/Adguard-Ads-Blocker/3000-7786_4-75447302.html?part=dl-Adguard-Ads-Blocker

    මෙන්න මම upload කරපු keys txt file එකක්
    http://www.sendspace.com/file/hmbmvk
    මේක ඔයාලා use කරල හොද නරක කියන්න අමතක කරන්න එපා

     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හොද සොෆ්ට් එකක් මචන් මටත් පසුවට ප්‍රයෝජනවත් වෙනවා ස්තුතියි