Luminance HDR 2.0.2 සොෆ්ට්වෙයාර් එක - ෆොටෝ වලට වැඩ කෑලි දාම&#3

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Luminance HDR 2.0.2 සොෆ්ට්වෙයාර් එක - ෆොටෝ වලට වැඩ කෑලි දාම&#3

    Luminance HDR 2.0.2​

    luminance-150x150.png


    ඔන්න අදත් ගේනවා පොඩි සොෆ්ට්වෙයාර් එකක් :D ... මේකේ නම Luminance HDR 2.0.2 මේකෙන් අපිට ෆොටෝස් වලට පොඩි පොඩි ඉෆෙක්ට් ටිකක් දාගන්න පුළුවන් :P .. ඔන්න මම අපේ ෆොටෝ එකක් මේකෙන් එහා මෙහා කරලා ගත්තා.. හොඳද මන්ද ? :rolleyes: HDR කියන්නේ High Dynamic Range කියන එකටලු :rofl:


    ot3t5x.jpg



    මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේ නිකුත් කරන එකක්... බලන්නකෝ මේක අරගෙන පාවිච්චි කරලම ... ත්‍රෙඩ් එක බලල බම්ප් එකක් දාලම යන්න අනික් අයටත් ගන්න ඉඩ සලසලා... ​

    මේ මෘදුකාංගය වෙළුම 32 bit මෙහෙයුම් පද්ධතිය සමග වැඩ කරන එකක් ... 64 bit වෙලුමකුත් නිකුත් කරලා තියෙනවා .. ​


    DOWNLOAD >>​
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බලමු ට්‍රයි කරලා..
    11.gif
    .ස්තුතියි බෙදාගත්තට ..අරවා දැන්ම බැලූ ,පස්සේ දෙන්නම්...:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේකෙන් පුලුවන්ද දන්නේ නෑ 76 ඉපදිච්ච එකෙක්ගේ පෙනුම 96 වගේ හදන්න.. :P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    original HDR hadanna photo bracketing karanna one ekiyanne api ganna photo eke exposure level eka normal eeta ekak step ekak adu ha wedi widiyata { -, 0 , + } e 3 mix wela thama HDR hedenne .. balamu meke kohomada oka weda karanne kiyala :D