පලමු දුරකතනය...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කශ්ටිය ටිකක් එන්න මම අද උදේ හිතුවා මෙහෙම දෙයක් අපි දන්න විදිහට දැනට අව් රුදු 10කට 15කට කලින් ජංගම දුරකථන මේ තරම් දියුනු නෑ... අයන්නේ ඉදලා කියන්න ඕනේ නෑ කව් රුත් දන්නවා...
ඒ දවස් වල ඇනලොග් පෝන් තමයි ගොඩක් ආවේ
මම අහන්නේ මෙතන ඔයාල කවුද ඔයාලගේ පලමු දුරකතනය ඇනලොග් එකක් යූස් කරපු අය ඉන්නේ
දැන් ඌස් කරන්නේ හොදම එකක් වෙන්න පුලුවන් ඒත් ඔයාලගේ පලවෙනි පෝන් එකයි ඒකේ පික් එකකුයි විස්තර ටිකකුයි දාන්න... මමත් දාන්නම් ඇත්තටම පරණකාලේ සිද්දඋන ලස්සන දේවල් ගොඩක් එලියට ගන්න මේ කතාව දිගට ඇදගෙන ගියොත් පුලුවන්:)
මම හාහපුරා කියලා මාසෙක පඩියකුයි තව 2000කුයි දාලා ඉස්සර වෙලාම ගත්ත මගේ පලවෙනි පෝන් එක සෝනි එරික්සන්
images

මෙන්න මේක ඕක ගන්න දවස් වල තව නොයෙක් පෝන් තිබ්බා ඒත් ඕකට තිබුනේ මාර ඉල්ලීමක්:angry:
ඉතින් ඕක උඩ සක්කුවේ දාගෙන යන්නේ පුදුම ආසාවකින්... අම්මෝ ඒ දවස්වල කශ්ටිය පෝන් අර පටියක් දාලා කරේ එල්ලගෙන යන්නේ දැන් මතක් වෙනකොටත් හිනා.. මමනම් ආස නෑ ඔය කරේ එල්ලන් යන වැඩේට:baffled:
ඉස්සර කෙනෙක්ට කෝල් එකක් ආවහම කොහොමද මිනිහා වෙනස් වෙන හැටි... පලමුවෙන් නැගිටිනවා එහාට මෙහාට යනවා එලියට යනවා... ටිකක් කකුලක් උඩකින් තියාගන්නවා:angry:
අම්මෝ call එකෙන් කියන දේවල් අහල ගං හතකට ඇහෙනවා:P
ඉතින් උබලත් මේ ඔස්සේ කියල්හල්ලාකො මොනාද මතක සටහන් කියලා:rolleyes:
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ashavithanage;1060695[IMG said:
http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRA1njZpSgKBY3qMj8gKHkYtpJYurM0TneX97vIlOja1QvhNjHs[/IMG]


Apita thibuna menna me wage ekak.. ( Gadol Bage kiyanne ) celtel eken gaththe.. maara powerful phone eka..
ඔව් මචන් ගඩොල් බාග වල තිබුන එක හොදක් තමයි ඒවා පවෆුල්!
ඔන්න දවසක් මම වැඩට යනවා katunayake BOI එකේ මම් එතකොට වැඩ කලේ ඕක ඇතුලට යන්න ගේට් වල සිකුරුට්ටෝ දාලා ඉන්නවානේ මුන් අපි අදුරනවා හැමදාම දැකලම... දවසක් අලුත් එකෙක් ඇවිත්.. මූ ටිකක් ඔලුවෙන් ඉන්නේ අර පොඩි මේසේ උඩ ඔය ගඩොල් බාගෙකුත් තියාන මුගේ රැකියාව කරනවටත් වඩා මුට මුගේ පෝන් එකට කෝල් එයිද එහෙම නැත්තම් ඕකේ කාලෙන් කාලෙට පිහදාන වගේ වැඩ තමයි කෙරුනේ:baffled:
මාත් ඔය අතර ඔතනින් යනවා මම ඉතින් ID එකත් ගහගෙන යන නිසා ඌට කියන්න දෙයක් තිබුනේ නෑ.. මගෙත් බලු කම කියන්නේ මම ගේට් එක පාස් වෙද්දිම අර පෝන් එක දිහා බලලා කිංඩි හිනාව දැම්මා..:rofl: මූට මල පැන්නේ නැදද... මූ මට දැන් රටේ නැති දේවල් කියකිය බනිනවා... මම මගේ ආතල් එක ගන්නවා......:P
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mage yaluvek hitiya nadun kiyala buvata gadol bagayak thibba
    e kaale mathaka vidiyata out going vinadiyata ru 14yi
    itin buva phone eka kalisame sakkuvata dala
    rupiyala 2k kutiyakata dala katha karanava

    api itin buvava bite karanava
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    mage yaluvek hitiya nadun kiyala buvata gadol bagayak thibba
    e kaale mathaka vidiyata out going vinadiyata ru 14yi
    itin buva phone eka kalisame sakkuvata dala
    rupiyala 2k kutiyakata dala katha karanava

    api itin buvava bite karanava
    දුක තමා රංජනී .... ඒ දවස්වල ඔය යතාර්තයට ගොඩක් අය මූන පෑවා... මම පවා පෝන් එක කාර්ඩ් එකක් දා ගන්නවා ඒත් කතා කරන්න බෑ:angry:
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    SuperStock_1895-42644.jpg

    menna bande 1993-94 wage gaththe 35000k wage mathaka.
    itapasse meka
    moc115.gif

    5000k 1999

    itath passe meka
    41ZQ6XNEGYL._SL500_AA300_.jpg

    gaththe 2000 - 3500ta
    meka thama mage thamath pavichi karana hodama bande oni thanaka wada eka chage ekai 1 week ekai wada goda :lol:
     

    Sachitra-A

    Member
    Mar 21, 2007
    157
    14
    0
    everywhere
    bosch.jpg


    meka tamai mage mulma 4n eka .. brand eka BOSCH model no ekak nam tibbe ne ..diga serial no ekak tamai tibbe .. e kale brand new ganna taram watkamak ne so gatterata gihin apu yaluwekgen .. e kale tibbe celtel witarai outgoing 14.80 itin call gatte ne , incoming 15 seconds witarak free .. rs 1000 card ekak demmoth witarak 2 min free dunna . ita passe 5.80 kepenwa .. harima shoka janakai :baffled::baffled::baffled::rofl::rofl::rofl::P:P:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    bosch.jpg


    meka tamai mage mulma 4n eka .. brand eka BOSCH model no ekak nam tibbe ne ..diga serial no ekak tamai tibbe .. e kale brand new ganna taram watkamak ne so gatterata gihin apu yaluwekgen .. e kale tibbe celtel witarai outgoing 14.80 itin call gatte ne , incoming 15 seconds witarak free .. rs 1000 card ekak demmoth witarak 2 min free dunna . ita passe 5.80 kepenwa .. harima shoka janakai :baffled::baffled::baffled::rofl::rofl::rofl::P:P:P
    මට උබ කියද්දි මතක් උනේ මචන් මමත් ඉස්සර 1000ක් මසෙකට දානවා ගොඩක් වෙලාවට 1000 මදි ඒත් දැන්....:rolleyes: