ජනාධිපතිතුමාටයි ගෝල බලයෝන්ටයි කෙල වෙන්න

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
ජනාධිපතිතුමාටයි ගෝල බලයෝන්ටයි කෙල වෙන්න

දිවයින පුරා මානසික රෝග බෙහෙත් හිඟයක්
දිවයින පුරා රජයේ රෝහල්වල මානසික රෝගීන් සඳහා දෙනු ලබන ඖෂධවල හිඟයක් පවතින බව වාර්තාවේ. Carbamazepine, Resperidone, Fluexpine, Chlorepromazine සහ Chlordiazepoxdeයන ඖෂධ මෙලෙස හිඟව පවතී.

මෙම ඖෂධ දැනට මාසයක පමණ සිට රෝහල්වලට ලැබී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්වය හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්නවී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
:lol::lol::lol:

Source
http://lankatruth.com/sin/index.php/news/local-news/11759-2011-07-11-11-10-07
 
ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
විශේෂ අරදනයක් මත දුමින්ද සිල්වා,මුතුහෙට්ටිගම,මෙර්වින් සිල්වා මන්තිරි වරුන්ගේ සහබාගිත්වයෙන් මානසික රෝගීන් බෙහෙත් ඉල්ලා ටවුන් හෝල් වටරවුමේ උද්ගෝෂණයක
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔන්න අර දීපාල් සිල්වගෙ සින්දුව කියන්න හොඳම කාලෙ...
    " මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ " :lol:
     
    Cooling

    Banned
    Jun 26, 2011
    85
    5
    0
    ජනදිපති තුමට මඩ ගනහන්න කරපු බොරු ප්‍රචරයක්
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    දිවයින පුරා මානසික රෝග බෙහෙත් හිඟයක්
    දිවයින පුරා රජයේ රෝහල්වල මානසික රෝගීන් සඳහා දෙනු ලබන ඖෂධවල හිඟයක් පවතින බව වාර්තාවේ. Carbamazepine, Resperidone, Fluexpine, Chlorepromazine සහ Chlordiazepoxdeයන ඖෂධ මෙලෙස හිඟව පවතී.

    මෙම ඖෂධ දැනට මාසයක පමණ සිට රෝහල්වලට ලැබී නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම තත්වය හේතුවෙන් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්නවී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
    :lol::lol::lol:

    Source
    http://lankatruth.com/sin/index.php/news/local-news/11759-2011-07-11-11-10-07

    MRට පිස්සු ට්‍රිබල්