මිල්ලන්ගොඩ හස්ති රාජයාව බලන්න ගියා.

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මිල්ලන්ගොඩ හස්ති රාජයාව බලන්න ගියා.

    එලකිරි එකේ යාලුවෙක් දාපු නූලක් දෑකලයි, රූපවාහිනියේ වෑඩසටහනක දෑක්කටයි පස්සෙ මටත් ලොකු ආසාවක් තිබ්බ දකුනු ආසියාවෙ දිගම දල ඈතාව බලන්න. ඒ වෙන සතෙක් නෙමේයි අපිටම සම්පතක් වෙච්ච මිල්ලන්ගොඩ හස්ති රාජා. හබෑයි දන්නම් ගොඩක් වයස පාටයි. ඈත් ගොව්ව කියන විදියටනම් අවුරුදු 80ක් වත් වයසයිලු. ඉතින් අපේ යාලුවන්ටත් බලන්න කියල මම පින්තූර වගේකුත් ගත්ත. කෞරුහරි බනීවි කියල බයට ඉක්මනට ඉක්මනට ගත්තෙ. පින්තූර එච්චරම හොද නෑත්තන් සමාවෙනන ඔනෙ.:)

    7
    2rpd9oh.jpg

    මේ ඉන්නෙ හස්ති රාජයා තමයි

    7
    149bof5.jpg

    එයාව නාවන අවස්තාවක්..

    7
    30ro468.jpg

    මම හිතන විදියට මිල්ලන්ගොඩ මහත්මයාගෙ නිවස

    7
    34qpkxc.jpg

    තවත් එක් ඉරියව්වක්

    7

    තව ගොඩාක් කාලයක් ජීවත් වෙන්න වාසනාව මිල්ලන්ගොඩ හස්ති රාජයාට ලෑබෙත්වා කියල මම නූල නෑවෑත්තුව එහෙනම්...
    හමොටම සුබ දවසක්....
    බුදු සරණ්යි..:)
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    පින්තූරනම් එච්චර පෑහෑදිලි නෑ වගේ. පොඩි අවුලකුත් ගියා. දෑන්නම් හරි වාගෙ හෑබෑයි
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    එල මචන්.
    කලින් එකේ පෙනුනෙ නෑ..දැන් හරි :)


    ස්තුත්යි මිතුරා... කලින් අප් කරද්දි පොඩි අවුලක් ගියා. හෑබෑයි තව නූලක් ඈරුන වෑරදිලා:(
     
    Apr 13, 2011
    234
    10
    0
    මිල්ලන්ගොඩ රාජා මාළිගාවේ පෙරහැරට නුවරටම යන්නේ පයින්මලු සතියක ගමනකින් පස්සේ එයා පෙරහැරට සහභාගි වෙනවා.පිළියන්දල පන්සලක පෙරහැරකට මේ මාසේ එනවා කියලා තමයි ආරංචිය....:)
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මිල්ලන්ගොඩ රාජා මාළිගාවේ පෙරහැරට නුවරටම යන්නේ පයින්මලු සතියක ගමනකින් පස්සේ එයා පෙරහැරට සහභාගි වෙනවා.පිළියන්දල පන්සලක පෙරහැරකට මේ මාසේ එනවා කියලා තමයි ආරංචිය....:)


    ගොඩාක් ඔත්පල වෙලා ඉන්නෙ මිත්‍රයා.. මොනව උනත් පින්වන්ත සතෙක්..