පිටසක්වල ජීවින්ගේ රේඩියෝ පණිවුඩය 1979
1979 වසරේ බ්‍රිතාන්‍යය රූපවාහිනි වැඩ සටහනක් අවහිර කොට පිටසක්වල ජීවින් විසින් පණිවුඩයක් නිකුත් කර ගියේය.මෙය සත්‍ය සිදු වීමකි.මේ එම පණිවුඩයේ සිංහල අනුවාදයයි.
මේ ඔබ අමතන්නේ අෂ්තා ගැලක්සි විධායකයේ නියෝජිතයක් වෙන ග්රමහායි.වසර ගනනාවක් ඔබ විසින් අපිව අහසෙහි ආලෝක ධාරා ලෙස දක්නා ලදි.සාමය සහ බුද්ධිමත් සඳහා අපි ඔබ සහ ඔබේ පෘථිවියේ සොහොයුරු සොහොයුරියන් අමතා ඇත්තෙමු.
අපි පැමිනියේ ඔබට සහ ඔබේ ජාතියට අනතුරු ඇඟවීම සඳහාය.ලඟ එන විශාල විනාසයෙන් ඔබව ආරක්ෂා කිරිමට ඔබට මග පෙන්වීමටය.ඔබගේ ග්‍රහලෝකය ඇකාරිස් නැමති අලුත් යුගයකට ප්රවිශ්ට වෙමින් සිටියි.අලුත් යුගය ලෝක සාමයේ සහ පරිනාමයේ කාල වකවානුව වෙනු ඇත.ඒ ඔබගේ නායකයන් ඔබ විසින් ලඟා කරගෙන ඇති විනාශය අවබෝධ කර ගත හොත් පමණි.මේ පනිවුඩය ලොව පුරා ගෙන යන්න.
නිශ්චලව සහ සාවදානව ඇහුම්කන් දෙන්න.මෙය ඔබේ අවසාන අවස්ථාව වෙනු ඇත.
ඔබගේ පාලකයන්, විද්‍යඥයන් සහ යුධ නායකයන් අපගේ අනතුරු ඇඟවීමට මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත.
ඔවුන් දිගටම විනාශකාරි න්‍යෂ්ඨික තාක්ෂනය භාවිතා කරමින්, දියුනු කරමින් සිටියි. පරමාණු අපද්‍රව්‍යය ඔබගේ පෘථිවියට විෂ සහිතය.එය ඔබගේ පෘථිවිය වසර දහස් ගනනක් විෂ සහ දූෂනය කරනු ඇත.එය ජීවයට එරෙහි වූ විෂමය ශක්තියකි.එය සාමකාමි දෙයක් නොවනු ඇත.ඔබලා එහි ආදීනව තෙරුම් ගැනීමට තරම් තාක්ෂනිකව සහ පරිණමිකව දියුනු නැත. එය වහාම නවත්වන ලෙස අපි අණ කරමු.සියලූම පරමාණු අවි සහ පරමාණු බලාගාර විනාශ කල යුතුය.
මෙය ඔබලාට වඩා පරිනාමිකව දියුණු අපි බොහෝ කලකට පෙර අවබෝධ කර ගත්තෙමු.
ඔබගේ ව්‍යාජ දාර්ශනිකය මුදල් නැමති මිරිගුව පස්සේ දුවමින් කරන මේ විනාශය නවත්වනු.
අපි වසර ගනනවක් ඔබ දෙස බලා සිටියෙමු.ආලෝකධාරවන් ලෙස ඔබ අපව දැක ඇත.ඔබලාගේ විඳ්‍යඥයන් නොදන්න දියුනු ජීවින් ඔබ සමගත් ඔබ වටා ඇති ග්‍රහලෝක වෙලත් සිටියි.
මීලඟ පරිනාමික අවස්තාවට යා යුතු නම් මේ නියෝගය ඉටු කල යුතුව ඇත..

Last edited: