උච්ච වායු(නිෂ්ක්‍රීය වායූ)
උච්ච වායු(නිෂ්ක්‍රීය වායූ)
උච්ච වායු යනු ආවර්තිතා වගුවේ 18 වන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය යි.
රසායනික මූලද්‍රව්‍ය අතරින් ඉතාම ස්ථායි මූලද්‍රව්‍ය මෙම කාණ්ඩයට අයත් වන අතර
මෙම ස්ථායිතාවයට මූලික හේතුව වන්නේ එම මූලද්‍රව්‍යන්හි අවසන් කවචයේ පිරී තිබිය
හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වී තිබීමයි.
helium :2
neon : 2, 8
argon :2, 8, 8
krypton :2, 8, 18, 8
xenon :2, 8, 18, 18, 8
radon :2, 8, 18, 32, 18, 8
මෙම හේතුව නිසා උච්ච වායුන් අන් සංයෝග සමඟ ප්‍රතික්‍රියා නොකරයි.(Xe,Kr හැර)
මෙම මූලද්‍රව්‍යන් හි ප්‍රධාන ලක්ෂණ වන්නේ
1.)විදුලිය සන්නයනය
2.)වර්ණයක් සහ ගන්ධයක් නොමැති වීම
3.)Fluoroscense
දැනට ප්‍රධාන උච්ච වායූන් 6ක් සොයාගෙන ඇති අතර ඒවා නම්
1.)හීලියම්(He)
2.)නියොන්(Ne)
3.)ආගන්(Ar)
4.)ක්‍රිප්ටන්(Kr)
5.)සෙනොන්(Xe)
6.)රේඩන්(Rn)
(Radioactive)
ඉතා ස්ථායි තත්ත්ව පාලනය හා ක්‍රියාත්මක කිරීම සඳහා උච්ච වායූන් ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබයි.
මෙයට හොඳම නිදසුන ලෙස විදුලි බුබුල දැක්විය හැකියි.
එහි පුරවා ඇත්තේ නයිට්රජන් මිශ්‍ර ආගන් වායුවයි.
©chk99
සියලුම හිමිකම් ඇවිරිණි
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
posted in
© :::Elakiri official CHEMISTRY thread:::
by chk99 at 2011/07/14
www.elakiri.com

6+