EK_වෙද_ගෙදර

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    EK වෙද ගෙදර (සිංහල බෙහෙත් )

    index_07.jpg


    ඔන්න අද මම දේශීය වැඩක් පටන් ගත්ත ( මේක අලුත් එකක්ම නෙවෙයි අපේ වෙදා wahtila සහෝදරයත් මේවගේ thread එකක් දානවා දැකල තියෙනවා )
    මේක දිගටම යන thread එකක් . පුළුවන් වෙලාවට Post දාන්නං ඒ වගේම අපේ EK සහෝදර සහෝදරියොත් පුළුවන් වෙලාවට අත්දුදුටු ප්‍රක්තියක්ෂ දේශීය වෙදකම් / අත්බෙහෙත් මේකට දාන්න.
    ඒ වගේම අපේ අයගෙන් වගකීමෙන් ඉල්ලනවා මේකට ඇත්ත අවුෂද විතරක් දාන්න . හේතුව අපිට මේක සෙල්ලමට කරන්න බැනේ :P

    මේවයින් කිසිම අතුරු අබාද නැහැ බෙහෙත් ගත්ත කියල gastric හැදෙන්නේ නැහැ (දැන් බොහෝ බටහිර බෙහෙත් වල අතුරුපලය gastric බව බොහෝ අය දනිති)
    ඇත්තටම දැන් දේශීය බෙහෙත් නැතිවෙලා යනවා
    ඉස්සර (මම කියන්නේ 1980s වල )අපිට පොඩිකාලේ ප්‍රතිශාවට කැස්සට බෙහෙත් ගන්න Doctors ල ගාවට ගියේ නැහැ අපේ අම්මල අපිට වෙනිවැල් කොත්තමල්ලි තම්බල දුන්න ඉතින් අතුරු අබාද ඇත්තෙම නැහැ

    ඇත්තටම මේක හරියට අපි කලොත් හැම දෙකටම පැරසිටමෝල් සංකල්පයෙන් මිදෙන්න පුළුවන්

    ඔන්න එහෙනම් මම පටන් ගන්නම්
    මෙන්න අපි ඔක්කොටම හැදෙන ඉසරදයට

    1. කළුදුරු කුදුකොට නාසයට උරනු
    2. වදකහ, සිධ්ධිගුරු , සමව ගෙන තනකිරෙන් ගලගා නළලේ අලේප කරනු
    3. වේලිච්ච කහ කැල්ලක් පොල්තෙල් පානෙන් පුලුස්සා එහි දුම් කිහිප වරක් නාසයට උරනු

    (
    මේ ඔක්කොම අත් බෙහෙත් ගෙදරට වෙදරාල නම් වූ ඉතා පැරණි පොතෙන් ගත්ත ඒවා )

    (
    අලුතින්ම දමන ඒවා බැලීමට අවසන් COMMENTS බලන්න
    )



     
    Last edited:
    • Like
    Reactions: ~Archer~ and SLSUN

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    දැන් කාලේ ඕව හොයාගන්න එක තමා අමාරු බන්...එල දිගටම කරගෙන යමු...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල විකි වෙද මහත්තයාගෙන් ෆට්ට වැඩක්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    14.gif
    දැන් කාලේ ඕව හොයාගන්න එක තමා අමාරු බන්...එල දිගටම කරගෙන යමු...
    ehema kiyanna epa ban dan api okkoma Instant / take away concept ekata huru wela


    මුකුත් වෙනඑකක් නෑ නේද
    7.gif

    එල දිගටම දාමු:yes::yes:
    1.gif

    එලකිරි මචන්
    සිරා වැඩක්
    දොස්තරලා ගාවට යන්නේ නැතිව ඕනි එකක්

    ela machan keep it up:)


    thnx machanz backup ekata :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :confused:ඒපාර උඹ මොකක්ද කරන්න හදන්නේ ?
    :yes: බලමු...... බලමු........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නාසයෙන් සොටු දියර ගැලීමට
    සුදු හඳුන් , සුදුදුරු , කළුදුරු , ඉඟුරු , නාමල් රේණු , වැල්මී , මේවා එක පදම ගෙන සිනිදුව අඹර නාසයට උරනු