කොම්පියුටරේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරමු...!!!(Instant Demo)
මේක කොම්පියුටර් උගන්නන අයටනම් ගොඩක් වැදගත් වෙයි!
කොහොමද අපේ ස්ක්‍රීන් එකේ අපි කරන වැඩ රෙකෝඩ් කරගන්න තිබ්බොත්???

නියමයි නේද??? 
අපිට කෙනෙකුට දෙයක් කියලාදෙන්න එහෙම ගොඩක් පහසු වෙනවා...!!!
කොහොමද අපේ එළකිරි යාලුවොන්ට කොම්පියුටර් ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවට කරලා පෙන්නලාම උදව්වක් දෙන්න පුලුවන්නම්???
අපි උගන්නන කොම්පියුටර් ක්ලාස්/කැම්පස් වල අපිට මෙන්න මෙහෙමයි කරන්නේ කියලා පෙන්නන්න පුලුවන්නම්???
වචන 1000කින් කියනවට වඩා කොච්චර ෂුවර්ද? පැහැදිලිද?
මෙන්න ඒකට නියම භාණ්ඩයක්!

Last edited:

mama kalin edan use karanawa eka eka wada walata 