කන්යා ලග්න හිමියන්ගේ ගතිගුණ.
ඤාණයට අධිපති වූ බුධගේ උච්ච රාශිය වූ කන්යාවේ උපන් අයට විසඳීමේ දැනුම උප්පත්තියෙන් ලැබේ.අනුකම්පා සහගතවේ.අනුන්ගේ දොස් දකී.ඉතා ප්රවේසම් සහගත වේ.ආත්ම විශ්වාශය අඩුය.ඉතාමත්ම කලබලය.අනෙක් සියලු ලග්න හිමියන්ට වඩා කන්යා ලග්න හිමියන් කලබලය.යමක් කීමේදී සුළු සුළු දේවල් පවා නැවත නවත කියයි.ගෙදර කටයුතු වල අඩුපාඩුකම් වෙතොත් ඒවා සොයාබලයි.ගෙදර බඩුබාහිරාදියද පිළිවෙළට තබා ගනී.ලියකියවිලිද එලෙසමය.සුලු සුලු දේවලට පවා කාලය ගතකිරීමට යාමෙන් ලොකු කටයුතු වෙතොත් ඒවා පවා මගහැරගන්නා අවස්ථාද එමටය.රස දේ කෑමට ප්රියවේ.කෑම දීමේ රුසියෙකි.මිත්රකම් දිගුකල් පවත්වා නොගනී.නීරෝගී වූ මුත් නැති ලෙඩට බොහෝ බිය වේ.ඒ සඳහා මුදල්ද විනාශ කරගනී.බුද බලවත් නම් සිනහ කවට බස් අදික වේ.මිත්ර කම් වැඩිකල් පවත්වා නොගනී.කට්ට කයිරාටික වෙට්ට පිත්තල වේ.
දුර්වලකම් ලෙස ආත්ම විශ්වාශය අඩුකම නිසා අනුන් විශ්වාශ නොකිරීමත් සුළු සුළු දේවලට ඇඟිලි ගැසීමට යාමත් අනුන්ගේ දෝෂ සෙවීනට යාමත්,අනුන්ගේ කේලම් විශ්වාශයත් ඒනිසාම අනුන්ගෙන් අපවාද විඳීමත් වෙයි.
ආමාශයේ රෝග සහ ශරීර ශක්තිය හීන වන රෝග වලට භාජනය වේ.
කෙසේ වුවද කන්යාවෙන් උපන් අයගේ පලඵල කීමේදී තරම්ක් දුරට ප්රවෙසම් විය යුතුය.
වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.
මීළඟ ලිපියෙන් අපි තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.
මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කන්යා ලග්න හිමියන්ගේ ගතිගුණමේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
ඤාණයට අධිපති වූ බුධගේ උච්ච රාශිය වූ කන්යාවේ උපන් අයට විසඳීමේ දැනුම උප්පත්තියෙන් ලැබේ.අනුකම්පා සහගතවේ.අනුන්ගේ දොස් දකී.ඉතා ප්රවේසම් සහගත වේ.ආත්ම විශ්වාශය අඩුය.ඉතාමත්ම කලබලය.අනෙක් සියලු ලග්න හිමියන්ට වඩා කන්යා ලග්න හිමියන් කලබලය.යමක් කීමේදී සුළු සුළු දේවල් පවා නැවත නවත කියයි.ගෙදර කටයුතු වල අඩුපාඩුකම් වෙතොත් ඒවා සොයාබලයි.ගෙදර බඩුබාහිරාදියද පිළිවෙළට තබා ගනී.ලියකියවිලිද එලෙසමය.සුලු සුලු දේවලට පවා කාලය ගතකිරීමට යාමෙන් ලොකු කටයුතු වෙතොත් ඒවා පවා මගහැරගන්නා අවස්ථාද එමටය.රස දේ කෑමට ප්රියවේ.කෑම දීමේ රුසියෙකි.මිත්රකම් දිගුකල් පවත්වා නොගනී.නීරෝගී වූ මුත් නැති ලෙඩට බොහෝ බිය වේ.ඒ සඳහා මුදල්ද විනාශ කරගනී.බුද බලවත් නම් සිනහ කවට බස් අදික වේ.මිත්ර කම් වැඩිකල් පවත්වා නොගනී.කට්ට කයිරාටික වෙට්ට පිත්තල වේ.
දුර්වලකම් ලෙස ආත්ම විශ්වාශය අඩුකම නිසා අනුන් විශ්වාශ නොකිරීමත් සුළු සුළු දේවලට ඇඟිලි ගැසීමට යාමත් අනුන්ගේ දෝෂ සෙවීනට යාමත්,අනුන්ගේ කේලම් විශ්වාශයත් ඒනිසාම අනුන්ගෙන් අපවාද විඳීමත් වෙයි.
ආමාශයේ රෝග සහ ශරීර ශක්තිය හීන වන රෝග වලට භාජනය වේ.
කෙසේ වුවද කන්යාවෙන් උපන් අයගේ පලඵල කීමේදී තරම්ක් දුරට ප්රවෙසම් විය යුතුය.
වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.

මීළඟ ලිපියෙන් අපි තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.

Last edited:

ඒක නම් වෙනවා ඉතින්.