මේව ඇහුවෙ නැති කන් මොකටද?

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේව ඇහුවෙ නැති කන් මොකටද?

    na-uyane-ariyadhamma_himi.jpg


    ඉතාම සුමධුර ලෙස කාටත් තේරෙන පරිදි උදාහරණ ගෙන හැර පාමින් උතුම් සද්ධර්මය දේශනා කරන අපිට සිටින ඉතාම පින්වත් සඟ රුවනක් තමයි " අති පූජනීය මහා කම්මඨානාචාර්ය ත්‍රිපිටකධරාචාර්ය ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ..

    උන්වහන්සේගේ ධර්ම ඥානය ඇත්ත වශයෙන්ම සුවිශේෂයි..මධුර ස්වරයෙන් දෙසන බණට සවන් දීම පවා භාවනාවක් වැනිය...

    මා කියනවාට නොව ඔබත් එක බණක් Download කරගෙන සවන් දෙන්න..ඔබට අමා මිහිරේ රසය දැනේවි.

    http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/


    File Size එක වැඩිය ලොකු නෑ..ලස්සන බණ කතා එහෙමත් තියෙනවා..

    [FONT=&quot]මේ බණ අතරේ තිබුණ ඉතාමත්ම සුවිශේෂ එක තමා "දිනපතා භාවනාව" කියන එක... කාර්යබහුල අයට තමන්ගේ [/FONT]Mobile [FONT=&quot]එකේ/ [/FONT]Ipod [FONT=&quot]එකේ දාගෙන නිදාගන්න කලින් හරි [/FONT],[FONT=&quot]යන එන ගමන් හරි අහන්න...[/FONT]

    http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Dinapatha_Bhawanawa.mp3


    [FONT=&quot]මෛත්‍රී භාවනාව[/FONT],[FONT=&quot]බුද්ධානුස්සති භාවනාව[/FONT],[FONT=&quot]මරණානුස්සති භාවනාව[/FONT],[FONT=&quot]විපස්සනාව මේ ඔක්කොම එකතු කරලා විනාඩි [/FONT]45[FONT=&quot] කාලයකට ඉතාම සුමධුර ලෙස සම්පිණ්ඩනය කර තිබෙනවා...[/FONT]


    [FONT=&quot]භාවනව පුරුදු වෙන්නටත්[/FONT],[FONT=&quot]දිනපතා භාවනාවට කම්මැලි අයටත් මේක ඉතාම සුදුසුයි... Play කරලා සිහි බුද්ධියෙන් කන් දීගෙන ඉන්න..[/FONT]

    ඇහුවෙ නැත්නම් ඉතින් වැඩක් නෑ...:yes:


     
    Last edited: