ශ්‍රීලංකාව ලොව අදක්ෂම රටවල් අතර

lolcat

Banned
Jul 19, 2011
62
5
0
ශ්‍රීලංකාව ලොව අදක්ෂම රටවල් අතර

අද දිනයේ නිකුත් වූ නවතම සමීක්ෂණ වාර්තාවකින් කියවුනේ ශ්‍රීලංකාව රටවල් 60 ක් අතුරින් 59 වන තැන පසුවෙමින් දක්ෂතාවෙන් අඩුම රටක් ලෙස හදුනාගෙන ඇති බවයි.

මෙම සමීක්ෂණය සිදු කරනු ලැබුවේ හෙඩ්රික් සහ ස්ට්‍රගල් සමීක්ෂණ ආයතනය හා ඉකොනමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් ආයතනයි.

මෙම වාර්තාව සකස්කොට ඇත්තේ 2011 වෙනුවෙන් හා 2015 දී සිදුවන වෙනසද පුරෝකථනය කරමින්.

මෙම වාර්තාව සකස්කොට ඇත්තේ නිර්ණායක 7 ක් පදනම් කොට ගෙනයි
ජනවිකාශනය
අනිවාර්යයෙන් ලැබිය යුතු අධ්‍යාපනයේ ගුණාත්මක බව
විශ්ව විද්‍යයාල පද්ධතියේ ගුණාත්මක බව
ශ්‍රම බලකායේ ගුණාත්මක බව
ශ්‍රමිකයන්ගේ දක්ෂතා රඳවා තබන වැඩ පරිසරය
සංචලතාවය හා ශ්‍රම වෙළඳපොලේ විවෘතබාවය
දක්ෂතාව කෙරෙහි ආකර්ෂණය වන ලැදිකම
එම නිර්ණායක වේ.නියිජිරියාව ලයිස්තුවේ අවසන් තැනට පත්ව ඇත්තේ 60 වන තැන ලබා ගනිමිනි.

ඉන්දියාව 35 වන තැනද පකිස්තානය 57 වන තැනද පසු වනවා.



අනේ නාථ දෙය්යෝ ඔබවහන්සේ කොහෙදෝ

LOL LOL LOL LOL LOL LOL
 

leolanka

Banned
Jul 3, 2011
425
63
0
අදක්ෂම මිනිහව අපි ජනාධිපති පු‍ටුවට යවනවා.අදක්ෂ ගොන් බෙට්ටන් ටික පාර්ලිමේතුවට යනවා.උන්ගෙන් ඉන්න මැට්ටන් ඇමතිකම් කරනවා.
 

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    අදක්ෂම මිනිහව අපි ජනාධිපති පු‍ටුවට යවනවා.අදක්ෂ ගොන් බෙට්ටන් ටික පාර්ලිමේතුවට යනවා.උන්ගෙන් ඉන්න මැට්ටන් ඇමතිකම් කරනවා.


    eka aththa