ලොකඋදව්වක්ඕනේයාලුවනේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලොකඋදව්වක්ඕනේයාලුවනේ

    මචංලා මං දැං ටිකකට කලින් යාලුවෙක්ගේ මැෂින් එකකින් MOvie වගයක් දාගෙන ගෙනාවා... දැං මගේ එකේ ගැහුවම එකේ දැං පෙන්නන්නේ mb 88 විතරයි ඒත අර film 2mak 1.45GB විතර තිබුණ... pen එක උඩ right click කරල බැලුවම කියනවා 2.15Gb Use කියල ඒත පෙන්එකේ ඈතලේ පෙන්නන්නෑ... මං folder option ගිහිං අර hide file පෙන්නන්න කියල තියෙන තැනත් කරල බැලුව හයිඩ් වෙලාද කියල.. .ඒම පෙන්නන්නෙත් නෑ....... මට දැං ඒ Movie 2 ක ගන්න ඕනේ .. pen එකේ තියෙනව කියල පෙන්නනවා... එත් පේනන නෑ... මං දැං මොකද කරන්නේ.....


    :no::no::no::no::no::no::no::no::no::no:
     
    • Like
    Reactions: inranasingha

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මැශින් එක සේෆ් මොඩ් එකෙන් ඔන් කරලා පෙන් එක ගහලා බලපන් ඒත් ඔහොමද කියලා.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මැශින් එක සේෆ් මොඩ් එකෙන් ඔන් කරලා පෙන් එක ගහලා බලපන් ඒත් ඔහොමද කියලා.

    සේෆ් මොඩ් යන්න දන්නෑ බං


    folders wala බං දාගෙන අවේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    consumer-goods.jpg
    brown-paper-bags.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සේෆ් මොඩ් යන්න දන්නෑ බං


    folders wala බං දාගෙන අවේ





    1. Restart the computer. If you are already in Windows, you can do this from the Windows Start menu, go to Turn off computer and click Restart.
    2. As the computer restarts, watch for a progress bar at the bottom of the screen. press F8 about once every second.
    3. Immediately press F8 before the progress bar reaches the right side of the screen.
    4. From the Windows Start-up menu, highlight Safe Mode and press Enter.
    5. Wait for your desktop to appear, and then make the necessary repairs (for example, uninstall programs or devices).
    6. When the repairs are done, restart the computer, and allow it to boot normally.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    proprieties

    මේ තියෙන්නේ පෙන්එකේ proprieties වල පෙන්නන විදිය

    01.JPG



    මේ තියෙන්නේ ඈතලට ගිහිං බැලුවම පෙන්නන ටික.....



    02.JPG
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    macho folder options wala tiyenava neda hidden seen eka karana tenata yatin Hide Protected Operating System Files kiyala eka uncheck karala balanna. mage yaluwekge machine ekakat ohoma seen ekak tibila meka karama hari giya....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උදව් කරපු හැමොටම ස්තතියි යාලුවනේ වැඩේ හරි ගියේ අපේ inranasingha සහෝදරයා දීපු පොඩි සෙප්ට් වෙයා කෑල්ල පෙන් එක අතලට දාලා නිකම්ම ඩබල් ක්ලික් කරාම මේ තියෙන්නේ තිබ්බ දේවල් ඔක්කොම අප්පට සිරි මරැ ආ....


    මෙන්න දැං ඔක්කොම ආවා එකේ පොඩි පින්තරයක්




    untitled.JPG

    ඔය රත පාට තියෙන්නේ මට ඕනෙ කර පයිල් එක

    නිල් පාට තියෙන්නේ ඒ පොඩි සොප්ට් වෙයා එක



    මෙන්න ඒ පොඩි භා​ණ්ඩෙ ගන්නවනං ලින්ක් එක

    http://www.mediafire.com/?4dkmbbbhqbtxe3w


    බොහොම ස්තතියි හැමෝටම
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    film eka bageta copy wena kota pen eka galawala aragena
    ayeth gihin dagena waren
    mata oya siddiya ona tharam wela thiyanawa