මචෝ උඹල මේක විස්වාස කරයිද දන්නේ නැ,
2004 අව්රුද්දෙ මම අපේ ආච්චිත් එක්ක ගියා සොමවතියට (හුඟක් කට්ටිය ගියා) ඒ දවස්වල යුද්ද කාලේ, පාරවල් එහෙම අබලන් ගන්න දෙයක් නැහැ, පට්ට කැලේ, සොමවතියට ගියපු කට්ටිය දන්නවා ඇති මහවැලි ගඟ ගලන්නේ සෝමාවතිය පන්සල හරහ, ඉතින් අපේ කස්ටිය ඔක්කොම වැඩ කටයුතු ඉවරවෙලා ගඟ පැත්තට ගියා, මම එහාට යන්නේ නැතුව සැය පැත්තට ගියා නිකන් ඇවිදින්න. (ඒ දවස් වල ඒ පැත්ත හරිම පාලු පැත්තක්) වෙලාව දවල් 11 ට විතර ඇති, මම හිටියේ සැයේ හෙවනැල්ල යට, ඉර පෙන්නේ නැ, පස්සේ මම බැලුව සැයේ කොත දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මට පෙනුන නිකන් හරියට වතුර බින්දු 10 ක් 15 ක් විතර තත්පර 3 කට සැරයක් අහස පැත්තට විසිවෙනවා. හරියට අපි අතින් වතුර ගසා දානවා වගේ, ඉතින් මම හිතුව මේක ඉර හින්ද මට පේන දෙයක් කියල, මම මේක කාටවත්ම කිව්වේ නැහැ, මොකද අනිවා කස්ටිය කියනවා මට පිස්සු කියල, පස්සේ යුද්දේ ඉවර උන දවස්වල කස්ටියටම මතක ඇති මහා ජන ගංගාවක් ගියා සෝමාවතිය බලන්න, එතකොට මාධ්‍ය වලින් එහෙම ලොකු ප්‍රචාරයක් දුන්න සොමවතියේ රැස් විහිදෙනවා කියල, අන්න එතකොටයි මම දන්නේ මම එදා දැක්කේ රැස් කියල............. ඔන්න ඔහොමලු උනා කියන්නේ
විස්වාස කරනවානම් කොරපියව්...
නැත්තම් එත් විස්වාස කොරාපියව්.........
ත්‍රිවිධ රත්නයේ බලය තවම මේ මහා පොළොවේ තියනවා බොලව්......