ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Tabloid
Reload this Page UK student visa ගැන තවමත් උනන්දු වෙන අයටයි
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
darshana007's Avatar
darshana007 darshana007 is offline
Senior Member
darshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of light
 
Posts: 1,732
Join Date: Sep 2006
Location: Ratmalana
Send a message via Skype™ to darshana007
Up UK student visa ගැන තවමත් උනන්දු වෙන අයටයි - 07-21-2011, 07:33 AM

UK වලට student visa ගැන දැන ගන්න කැමති අයටයි මේ

හැබැයි මුලින්ම කියන්න ඕනේ දැනට UK වල තියන තත්වයේ හැටියට (part time job සොයා ගැනීමේ අපහසුතාවය වගේ) තමන්ගේ හිතවතෙක් නැත්නම් උදවු කරන්න කෙනෙක් ඒ රටේ නැත්නම් ඒ රටට යන ඒක ගැන දෙපාරක් හිතන්න කියලයි මම මුලින්ම කියන්නේ.

හරි දැන් අපි කාරණාවට බහිමු.

UK student visa හැදින්වෙන්නේ Tier 4 (General) visa කියලයි.

මේ visa එකෙත් ඔය පොඩි point system එකක් දාල පොඩි පොයි scene එකක් දාලයි තියෙන්නේ.

මේකේ විදියට ඔයාලට visa එක ලබා ගන්න නම් ඔයාලට points 40 ක තියෙන්න ඕනේ. මේ points 40 න් points 30 ක් ඔයාලගේ admission එකටත්, ඉතුරු points 10 ඔයාලගේ මූල්‍යමය හැකියාවටත් (financial sponsorship) ලබා දෙනවා.

මේ මම කියපු ඔයාලගේ Admission එක සදහා ලැබෙන පළමු points 40 ලබා ගන්න නම් ඔයාලා

අංක 1 - ඔයාලා තොරාගත් college or university එකෙන් offer letter එකට ඔයාලගේ සහතික පත්‍ර (G.C.E. O/L, G.C.E. A/L, Etc) ඉදිරිපත් කරලා offer letter එක ලබා ගන්න ඕනේ.

* 04.07.2011 සිට වලංගු වෙන අලුත් නීතියේ හැටියට ඔයාල IELTS ප්‍රතිපල ඉදිරිපත් කිරීමත් අනිවාර්යයි (දැන් ඉස්සර වගේ UK වලට IELTS නැතුව යන්න බෑ)
ඒ වගේම ඔයාල තෝරා ගන්න COLLEGE එක හෝ Uni එක UKBA (UK Boarder Agency) එකේ Highly Trusted ආයතනයක් නම් visa ලැබීමේ අවස්ථාව වැඩියි.

අංක 2 - ඔයාලගේ offer letter එකේ සදහන් course fee එක අදාල college or uni එකට ගෙවලා CAS (confirmation of acceptance for studies) කියන ලියවිල්ල ලබා ගැනීම.

visa ලබා ගන්න මේ ලියවිල්ලේ original document එකක් ඔයාලට අවශ්‍ය වෙන්නේ නෑ. college or uni එකෙන් e mail හරහා එවන ලිපිය මුද්‍රණය කරලා ඉදිරිපත් කරත් ප්‍රමාණවත්.

අංක 3 - visa සදහා ලංකාවේ පිහිටලා තියන VFS Lanka ආයතනයට ඔයාලගේ ලියකියවිලි file එක ඉදිරිපත් කිරීම (මේක කරන විදිය මම ඉදිරියේදී කියන්නම්)

දැන් ඔයාල දන්නවා පළමු ලකුණු 30 ලබා ගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මුල්‍යමය හැකියාව සදහා ලැබෙන ලකුණු 10 ලබා ගන්නේ කොහොමද කියලා.

මේ සදහා ඔයාලා පහත විදියට මුදල් පෙන්වීම සිදු කරන්න ඕනේ.

ඔයාලා තෝරාගත් college or uni එක London සීමාවට අයත් වෙනවා නම් £ 800 ගානේ මාස 9 ක් සදහා £ 7200 ක මුදලකුත්, London සීමාවෙන් පිට නම් £ 600 ගානේ මාස 9 ක කාලයකට £ 5400 ක මුදලකුත් පෙන්වීම අවශ්‍ය වෙනවා.

හැබැයි වාසිය තමයි මේ මුදල් ඔයාලට ලැබුන විදිය පෙන්වීමක් අවශ්‍ය නෑ. ඒ වගේම මාස ගණනක කාලයක් ඔයාලගේ ගිණුමේ මුදල් තිබුනා කියලා පෙන්වීමක් අවශ්‍යත් නෑ, දවස් 28 ක කාලයක් ඔයාලගේ බැංකු ගිණුමේ තිබුනා කියලා බැංකුවෙන් ලිපියක් විතරයි අවශ්‍ය.

හැබැයි අවධාරණයෙන් කියන්න ඕනේ ලියුම් දෙනවා කියලා සල්ලි ගෙවලා ලංකාවේම තියන බැංකුයි, මුල්‍ය ආයතන වලිනු ලියුම් ගෙන්න එපා. මොකද 04.07.2011 ඉදන් British High Commission එක මේ ගැන තදින්ම හොයල බලනවා.

හරි දැන් අවශ්‍ය තො‍රතුරු වල මුල්ම ටික දැන ගත්තානේ. මට තව ඉතුරුවෙලා තියෙන්නේ අපිඅ කොහොමද අපේ visa අයදුම්පත් VFS Lanka ආයතනයට භාර දෙන්නේ, කොහොමද අපි British High Commission එකත් එක්ක ගනු දෙනු කරන්නේ කියලා ඔයාලට කියලා දෙන්නයි. ඒ ටිකත් මම ඉක්මනින්ම ඉදිරිපත් කරන්නම්.


හැබැයි මේ සේරමත් එක්ක මම අර මුලින්ම කියලා තියන කාරණයත් අමතක කරන්න එපා කියලයි මම අවසානයටත් කියන්නේ.
Reply With Quote
(#2)
Old
pissu_balla's Avatar
pissu_balla pissu_balla is offline
Senior Member
pissu_balla will become famous soon enough
 
Posts: 358
Join Date: Oct 2010
07-21-2011, 07:37 AM

Thanks for your info
Reply With Quote
(#3)
Old
kmc madushan's Avatar
kmc madushan kmc madushan is online now
Senior Member
kmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of lightkmc madushan is a glorious beacon of light
 
Posts: 5,786
Join Date: Feb 2011
Location: Sri lanka
07-21-2011, 10:33 AM

Good post very useful info
Reply With Quote
(#4)
Old
malibu's Avatar
malibu malibu is offline
Senior Member
malibu will become famous soon enough
 
Posts: 961
Join Date: Oct 2006
Location: halpe
07-21-2011, 10:41 AM

good post machan
Reply With Quote
(#5)
Old
argan's Avatar
argan argan is offline
Senior Member
argan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to allargan is a name known to all
 
Posts: 11,626
Join Date: Jul 2007
Location: .:|SMICE|:.
Send a message via Skype™ to argan
07-21-2011, 01:54 PM

Thanx fr info!!!! Rep+
Reply With Quote
(#6)
Old
SanjayRocks's Avatar
SanjayRocks SanjayRocks is offline
Senior Member
SanjayRocks will become famous soon enough
 
Posts: 678
Join Date: Aug 2006
Location: Somewhere in England
07-21-2011, 06:06 PM

Good info for anyone who wish to come to uk.

1) Mehe part time jobs hoyana eka dan goduk amarui.
2)Issara wage neme Student Rules goduk strict. Always check the http://www.ukba.homeoffice.gov.uk/
3)Make sure especially if its a college its recognized by the Uk Border agency
Reply With Quote
(#7)
Old
SanjayRocks's Avatar
SanjayRocks SanjayRocks is offline
Senior Member
SanjayRocks will become famous soon enough
 
Posts: 678
Join Date: Aug 2006
Location: Somewhere in England
07-21-2011, 06:11 PM

NEW RULES FROM 04 July 2011 (I Posted this in another Thread Few Weeks Back)

1) Significant changes to the Tier 4 student route of the points-based system have come into effect today.

2) We have revised the Immigration Rules relating to Tier 4 in order to:
restrict work entitlements, by only allowing students sponsored by higher education institutions (HEIs) and publicly funded further education colleges to work part-time during term time and full-time during vacations;

3) Restrict sponsorship of dependants to those of students sponsored by HEIs on postgraduate courses lasting 12 months or longer, and of government-sponsored students on courses lasting longer than 6 months;

4) Require institutions to confirm that courses represent genuine academic progression from any previous courses studied by the student in the UK; and
create a streamlined application process for low-risk nationals sponsored by Highly Trusted sponsors.

These changes are aimed at delivering a strong migration system which tackles immigration abuse while allowing genuine students to study at genuine colleges.
Reply With Quote
(#8)
Old
Jcg Jcg is offline
Member
Jcg is an unknown quantity at this point
 
Posts: 38
Join Date: Jun 2011
07-23-2011, 06:28 PM

thanks machng..... details denavata.............. good post
Reply With Quote
(#9)
Old
darshana007's Avatar
darshana007 darshana007 is offline
Senior Member
darshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of lightdarshana007 is a glorious beacon of light
 
Posts: 1,732
Join Date: Sep 2006
Location: Ratmalana
Send a message via Skype™ to darshana007
Up 08-02-2011, 07:02 AM

Quote:
Originally Posted by pissu_balla View Post
Thanks for your info
Quote:
Originally Posted by kmc madushan View Post
Good post very useful info
Quote:
Originally Posted by malibu View Post
good post machan
Quote:
Originally Posted by argan View Post
Thanx fr info!!!! Rep+
Quote:
Originally Posted by Jcg View Post
thanks machng..... details denavata.............. good post
ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි

Quote:
Originally Posted by SanjayRocks View Post
Good info for anyone who wish to come to uk.

1) Mehe part time jobs hoyana eka dan goduk amarui.
2)Issara wage neme Student Rules goduk strict. Always check the http://www.ukba.homeoffice.gov.uk/
3)Make sure especially if its a college its recognized by the Uk Border agency

ඇත්ත මචං. මේ ලගදි ගිය කොල්ලෝ නම් ගොඩාක් අමාරුවෙන් තමයි ඉන්නේ
Reply With Quote
(#10)
Old
sandaruwan karunarathna sandaruwan karunarathna is offline
Junior Member
sandaruwan karunarathna is an unknown quantity at this point
 
Posts: 18
Join Date: Jan 2009
Location: pelmadulla
08-02-2011, 07:42 AM

rep++
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.09053 seconds with 6 queries