සුභ~මංගලම්~Nu1Dnk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nu1Dnk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    එලකිරි අඩවියේ එක එක සාමාජිකයෝ එක එක දේවල් වලට ප්‍රසිද්ධයි. මේ ඉන්නේ සෙරෙප්පු නිසා EK එකේ ජනප්‍රිය වෙච්ච අපේ සහෝදරයෙක්. නුවන් හෙවත් "සෙරෙප්පුවා" කියන සුරතල් නමින් තමයි මෙයාව හඳුන්වන්නේ.
    කියන්න සන්තෝසයි සෑහෙන කාලයක් පෙම්වතුන් වෙලා හිටිය නුවනුත් ඔහුගේ පෙම්වතිය දිනූශිත් අද විවාහ දිවියට ඇතුලත් වෙනවා.
    :love::love::love:

    ඉතින් අපි හැමෝම ඒ දෙන්නාට සුභ පතමු.

    මගෙන් ඒ දෙන්නාට පොඩි තෑග්ගක්.


    248979_10150196875466914_655721913_7119904_680941_n.jpg


     
    • Like
    Reactions: anuru_1

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    aiyooooooooooooooooooooooo uth amaruwe wetuna ehenam................
    ela ela.....Congratzzzzzzzzzzzzzzzzz.............ban...
    karapu paw pala dennat epaiii........hikzzzzzzzzzz
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Mata me awastawe matak wenne chamika Train ekedi karapu sthuthi kathwa :lol:

    Best OF LUCK Nuwooo :) :)

    Dna itin issara sellam daana ba :D

    tawa tika kalekin math daanmkoo me wagema thread ekak tawa ekekta :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය කාලය උබේ ජිවිතේ ලස්සනම කාලය වෙන්න පුලුවන් ජරාම කාලය වෙන්න පුලුවන්.

    ජාරාම කාලය වෙන්න නොදි හොදම කාලය කරගනින් මචන්.

    පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් උබේ ජිවිතේ හොදම කාලය කරගන්න.
    කෙල්ල මොනා හරි කියවන් ආවොත් උබ කොච්චර හරි උනත් වැරදි උනත් උබ කියවන්න යන්න නැතිව හිටපන් කෙල්ල කියන එක අහන් ඉදලා.කෙල්ල කියවලා ඉවර උනාම ටික වෙලාවක් ඉදලා උබ කරුණු පහදලා දියන් සන්සුන්ව.උබේ ඉවසීම නැති කරන්න එපා.පහදලා දෙන ගමන් ඔය සිනි බෝල වචන එකක් දෙකක් දාපන්.ගොඩක් දාන්න එපා.
    ගුඩ් ලක් මචන්.මොනා හරි උනොත් ත්‍රේඩ් එකක් දාපන්.අපි එලකිරියේ ඉන්නවා උදව් දෙන්න.
     
    • Like
    Reactions: superman1

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    EK eken mama adura gaththa godak hoda sahodarayek oya Love ekath ithin sahena dawas gihin sahena kalayak tibuna heenayak ada onna Aiya haba kara ganna yanne meka ithin suba pathanne nathuwa kohomada ehenan ithin hitiya wagema thawa cirath kalayak sathuten inna kiyala api wish karanawa EK pawlen ma....

    Happy_Marriage_poster2_by_ims_corner.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mata me awastawe matak wenne chamika Train ekedi karapu sthuthi kathwa :lol:

    Best OF LUCK Nuwooo :) :)

    Dna itin issara sellam daana ba :D

    tawa tika kalekin math daanmkoo me wagema thread ekak tawa ekekta :D

    අහ් අපේ සතරෙට නේ.
    ඌත් බඳිනවා නේ බං. :rolleyes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mata me awastawe matak wenne chamika Train ekedi karapu sthuthi kathwa :lol:

    Best OF LUCK Nuwooo :) :)

    Dna itin issara sellam daana ba :D

    tawa tika kalekin math daanmkoo me wagema thread ekak tawa ekekta :D


    porata nam kochchi pettiyak deela madi wei neda ban :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ මුන් බැන්ඳ ගමන් යකඩ යකා දම්මලා යට කරන්නද හදන්නෙ ? :P

    බලහංකෝ ඇංජිමේ ලස්සන. කොච්චර සල්ලි තිබුනත් සල්ලි දීලා ගන්න බැරි එකම වාහනේ ඕක. කෝච්චි ;)