









මම දාපු එක හොදට කියවලා බලලා මට බනිනවා මෝඩයෙක් වෙන්නැතුව.
මෙතනට යනවලා
http://elakiri.com/forum/showthread.php?p=10690670#post10690670
මේ අර Copy Paste අක්කා නේ. මම දැන් මේකාගේ thread check කරලා බලද්දි සම්පූර්ණ ඒවාම වගේ අමු අමුවේ Copy Paste. ලැජ්ජා නැද්ද Copy Paste කරලා දාන්න. තමන්ගේ නිර්මාණ දාන්න ඉගෙන ගන්නවා හරියට.ආපූ දවසේ ඉදලා කොහෙන් හරි මගුලක් Copy Paste කරලා රෙප් වැඩි කරගත්තට වැඩක් නෑ. ඕවා කන්නැයි. දැන් මෙයා කියනවා මෙයා University ලූ අනේ ඉතින්
මේකේ පැය ගණන් එල්ලිලා ඉන්න එවුන් කොහොමද University යන්නේ. අනික University යන අය නිවාඩු කාලේ පවා ඉගෙනීම සදහා යොදවනවා මිසක් Online එකේ එල්ලිලා ඉන්නේ නෑ වැඩිපුර. බොරු කියන්න ඉගෙන ගන්නවා හලෝ මෙතන කෙබර නොදා. දැන් අපි බලමු මෙයාගේ ඉතිහාසයේ දිහා පොඩ්ඩක්.
මෙන්න මෙයා මේ thread එකේදි අඩනවා අනේ මට කවුද බැනලා කියලා. මෙතන පේන හැටියට මේක User CP එකේ දාපු Message එකක් කියලා ඕන එකෙක්ට පේනවනේ. ඒක නිසා නේ නමවත් හොයාගන්න බැරි.![]()
කොහොමද මෙයාගේ රෙප් වලට ඇඩිල්ල කොච්චරද කියනවා නම් ඒකට thread එකකුත් දාලා තියෙන හැටි විතරක්. ලැජ්ජයි මේවා
ඒ පාර කියනවා කෙල්ලෙක් ලූ. මෙතනට කෙල්ලෙක් වෙන එකේ සම්බන්ධය මොකක්ද අනික.
රෙප් දාපු එකාම කියලා තියෙනවා කෙල්ලෙක් වගේ රෙප් හිගා කන හැටි. අයියෝ සල්ලි
මෙන්න මෙතනත් මෙයා කියන්නේ මම කෙල්ලෙක් කියලමයි. මෙයාගේ හැම thread එකේම වගේ ඔය හෑල්ල ගහලා තියෙනවා බලාගන්න පුලුවන්ඒ මදිවට රෙප් වලට අඩන හැටි විතරක්.
කෙල්ලෙක් නෙවෙයි මොකෙක් වුනත් thread එක හොදනම් රෙප් දෙනවා ඒකට ඔච්චර අඩන්නේ මොකද.
මේන්න සාක්ෂි මෙයා ලැජ්ජා නැතුව මේ Copy Paste Thread එකට rep ඉල්ලලා තියෙන හැටි විතරක්. හරියට මෙයාගේ වගේ pic එක. අඩුම ගානේ මෙයා කරපු එකක් නම් කමකුත් නෑ. ඒකත් උස්සලා රෙප් හිගන හැටි කුජිතයි ගත්ත තැන දාලත් නෑ අනික මෙයාගේ ගොඩක් thread වල පවා මෙයා ගෙඩිය පිටින්ම උස්සලා දාලා තියෙනවා source නොදා.![]()
මෙන්න මෝඩ Jokes ත්රෙඩ් Hate U එකට Thread දාලා fun ගන්න හැටි විතරක්.
මෙයා මේ thread එකේ දාලා තියෙන්නේ artist කෙනෙකුගේ චිත්ර වගයක්. මෙයා හරියට ඒකට දිගට හරහට thanks ගහලා තියෙන්නේ මෙයා කෙරුවා වගේ ඒක. නින්දා සහගතයි මේවා හරිම කුජිතයි.
මෙන්න තව එකක් මෙයාගේ rep හිගමන් නම් ඕන තරම් තියෙනවා නමුත් මට කාලේ කන්න බෑ මෙයාගේ ගූ හොයාගෙන ගිහිල්ලා. මේ කුණු බක්කි photos දාලා රෙප් හිගන හැටි කුජිතයි හතයි.
අයියෝ සල්ලි. අනේ බන් උබ හරියට thread එකක් මහන්සි වෙලා දැම්මා නම් ඕනම එකෙක් රෙප් දෙනවා ඒකට ඔච්චර නහින්න ඕනේ නෑ. අනික රෙප් වලින් වැඩක් නෑ කියලා මේ කලින් කියපු කෙනා (මුලින්ම quote කරලා තියෙන post එක බලන්න) වෙන thread එකක රෙප් ඉල්ලන හැටි දැක්කම පු* නුත් හිනා මටනම් .
![]()
මෙන්න තව rep වලට අඩන thread එකක් . මෙයා කරන්නෙම මේ වගේ කුජිත හතේ වැඩ තමයි. රෙප් ඕන නෑලූ, ආයි කියනවා රෙප් ඕනේලු තව thread එකක රෙප් වලට අඩනවාත් එක්ක, අයියෝ සල්ලි



Last edited:
ආපූ දවසේ ඉදලා කොහෙන් හරි මගුලක් Copy Paste කරලා රෙප් වැඩි කරගත්තට වැඩක් නෑ. ඕවා කන්නැයි. දැන් මෙයා කියනවා මෙයා University ලූ අනේ ඉතින් 







??