ඉන්දියාවේ කාම දෙවොල

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉන්දියාවේ කාම දෙවොල

    ඉන්දියාවේ ඛාජුරාවෝ දෙවොල. මෙහි සුවිශේෂීත්වය වන්නේ අතීත ලොව බිහිවූ විශිෂ්ඨකම කාම විද්‍යා ග්‍රන්ථය වන මහඍෂි වාතස්‍යායනයන් ගේ කාම සූත්‍රයේ කියවෙන ආසන ක්‍රම(එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝගයේ නොයෙක් ඉරියව්) එහි කැටයමින් නිර්විත කොට තිබීමය. මෙම කැටයම් අතිශයම සූක්ෂ්ම සහ භාවාතිශය ඒවාය. එසේම කෝවිල ගොඩ නංවා ඇත්තේ තනි කළුගලක් කපා ඉවත් කොට පූර්ණ උන්නත ආකාරයෙනි.
    විශේෂ ස්තූතිය dath kimbula සහෝදරයාට

    rocksculptureskhajuraho.jpg

    rocksculptureskhajuraho.jpg

    rocksculptureskhajuraho.jpg

    rocksculptureskhajuraho.jpg

    rocksculptureskhajuraho.jpg

    sorry if a repost, i got this from a mail
    Comment, Rate, add rep if u like this
    Thanks
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Supun. සහෝදරයාණෙනි....ඌණ පූරණය මම කරන්නද?

    ඉන්දියාවේ ඛාජුරාවෝ දෙවොල. මෙහි සුවිශේෂීත්වය වන්නේ අතීත ලොව බිහිවූ විශිෂ්ඨකම කාම විද්‍යා ග්‍රන්ථය වන මහඍෂි වාතස්‍යායනයන් ගේ කාම සූත්‍රයේ කියවෙන ආසන ක්‍රම(එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝගයේ නොයෙක් ඉරියව්) එහි කැටයමින් නිර්විත කොට තිබීමය. මෙම කැටයම් අතිශයම සූක්ෂ්ම සහ භාවාතිශය ඒවාය. එසේම කෝවිල ගොඩ නංවා ඇත්තේ තනි කළුගලක් කපා ඉවත් කොට පූර්ණ උන්නත ආකාරයෙනි.
     
    • Like
    Reactions: sanath ekanayake

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Supun. සහෝදරයාණෙනි....ඌණ පූරණය මම කරන්නද?

    ඉන්දියාවේ ඛාජුරාවෝ දෙවොල. මෙහි සුවිශේෂීත්වය වන්නේ අතීත ලොව බිහිවූ විශිෂ්ඨකම කාම විද්‍යා ග්‍රන්ථය වන මහඍෂි වාතස්‍යායනයන් ගේ කාම සූත්‍රයේ කියවෙන ආසන ක්‍රම(එනම් ස්ත්‍රී-පුරුෂ සම්භෝගයේ නොයෙක් ඉරියව්) එහි කැටයමින් නිර්විත කොට තිබීමය. මෙම කැටයම් අතිශයම සූක්ෂ්ම සහ භාවාතිශය ඒවාය. එසේම කෝවිල ගොඩ නංවා ඇත්තේ තනි කළුගලක් කපා ඉවත් කොට පූර්ණ උන්නත ආකාරයෙනි.
    බොහොම ස්තූතියි සහෝ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    thnx..