Universe's Largest mass of water found. (විශ්වයේ ඇති විශාලම ජල ස්කන්ධය සොයා

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Universe's Largest mass of water found. (විශ්වයේ ඇති විශාලම ජල ස්කන්ධය සොයා

    [FONT=&quot]තාරකා විද්‍යාඥයින් විශ්වයේ තිබෙන විශාලතම සහ පරණම ජල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ස්කන්ධය ([/FONT][FONT=&quot]Mass Of Water) [/FONT][FONT=&quot]සොයා ගෙන තිබෙනවා. මෙය ජල වාෂ්ප සහිත වලාකුලකි.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෙයට වයස අවුරුදු බිලියන [/FONT][FONT=&quot]12 (12000000000 Years ) [/FONT][FONT=&quot]පමණ වන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වලාකුලෙහි පෘතුවියේ ඇති සාගර ජලය මෙන් ට්‍රිලියන [/FONT][FONT=&quot]140[/FONT][FONT=&quot] ගුණයක්[/FONT][FONT=&quot] (140000000000000000 ) [/FONT][FONT=&quot]ජලය ඇති බව විද්‍යාඥයන් පවසනවා.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මේ වළාකුල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෘතුවියේ සිට ආලෝක වර්ෂ බිලියන [/FONT][FONT=&quot]12 [/FONT][FONT=&quot]ක් දුරින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති කලුකුහරයක් වඩා පිහිටා ඇති බව විද්‍යාඥයින් වැඩි දුරටත් අවධාරණය කර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටිනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]නමුත් අපට පෙනෙන මේ වළාකුල අවුරුදු බිලියන [/FONT][FONT=&quot]12[/FONT][FONT=&quot] පරණ වලාකුලක්. එම නිසා අපි මේ දකින වතුර විශ්වයේ ආරම්භය සිදුවී වසර බිලියන 1.6 කට පසුව තිබූ වලාකුලක් බව ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.
    [/FONT]





    blackholequasarwaterclo.jpg





    77434953.jpg



    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    Kohamada oka pruthuviyata kadagena wetunoth, apiwa hedila yai :(

    අය්යෝ බයවෙන්න එපා!!! එක ආලෝක වර්ෂ බිලියන ගානක් ඈතින් තියෙන්නේ.එ කියන්නේ ආලෝකයේ වේගයෙන් ඒ වළාකුල දෙසට ගියොත් අවුරුදු බිලියන ගානක් යනවා කියලයි කියන්නේ.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    දෑන්නම් ඔක නෑතුවත් ඈති.. මොකද මිට අව්රුදු බිලියන ගානකට කලින් තිබිච්ච විදිහනේ දෑන් ඔය අපිට පෙන්නේ...:oo:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    දෑන්නම් ඔක නෑතුවත් ඈති.. මොකද මිට අව්රුදු බිලියන ගානකට කලින් තිබිච්ච විදිහනේ දෑන් ඔය අපිට පෙන්නේ...:oo:

    එකත් ඇත්තනේ :):):)