කොඩියේ සිංහයා 18+++++
LTTE හිතවාදීන්ටද අවශ්‍ය වී ඇත්තේ,
කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි

Read more: http://sinhalabuddhist.com
සිංහලයාගේ ඉතිහාසය සහ සිංහලයා ජාතියක් වශයෙන් කෙසේ පරිනාමය වූවේදැයි පිළිඹඳව දැන් අන්තර්ජාලය හරහා නොයෙකුත් අර්‍තකථනයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙසේ ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු තම තමන්ගේ හිතේ මුල්බැසගෙන ඇති කරුණු තහවුරු කරගැනීමට තවත් නොයෙකුත් මතවාදයන් ගලපවා ගනිමින් සිටිනබව පෙනීයයි. මෙහිදී සමහර පුද්ගලයන් සිංහලයාගේ සම්භවය පිළිඹඳව ශ්‍රී ලාංකිකයන් තුල හා විදේශිකයන් තුලද දැනට ස්ථාවරව පවත්නා පිළිගත් ජනප්‍රවාදය වන සිංහබාහු කථා ප්‍රවෘතිය අසත්‍යක් බවට විවේචනය කරමින් තමන්ගේ මතය ස්ථාවර කිරීමට වෙරදරති. මෙමගින් මොවුන් බලාපොරොත්තුවන කාරනා දෙකක සේයාවන් පිටින් සිට බලන අයෙකුට පැහැදිලිව පෙනීයයි. ඉන් එකක් වන්නේ, තමන්ගේ සිතේ ඇතිවී ඇති උතුරා හැලෙනා ශ්‍රී ලාංකික හැඟීම සහ ශ්‍රී ලංකාවේ මුල්ම අයිති කරුවන් සිංහලයන් නැතිනම් හෙලයන් බව ලොවට කියාපෑමට සිංහබාහු කථා ප්‍රවෘතිය ප්‍රමානවත් නොවේ යැයි ඔවුන් සිතා සිටීම හෝ, තමන් විශාල දැණුම් සම්භාරයක් ඇති පන්ඩිතයන් ලෙස අනෙකුත් අන්තර්ජාල මිතුරන්හට හුවාදැක්වීමට උත්සාහ දැරීම, යන කාරනා දෙකය.
මේ කුමක් හෝ වේවා ඒ හරහා ශ්‍රී ලංකා ඉතිහාසයටත්, සිංහල ජාතිකත්වයටත් සිදුවන මාරාන්තික ප්‍රහාරය මොවුනට නොවැටහෙන්නේ ඔවුන්ගේ ඇති මන්ද බුද්ධික භාවය නිසා බවනම් පැහැදිලිය. මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ සිංහබාහු කථා ප්‍රවෘතිය පිළිඹඳ ලිපියෙහි අන්තර්ගතය කෙතරම් වටින්නේ දැයි සමහරුන්ට වටහාගැනීමට තරම් ශක්තියක් නැතිවීම ඇත්තටම කනගාටුවට කරුනකි. මම මෙසේ කියන්නේ මාගේ කට කසනවාට නොව, එසේත් නැතිනම් අනුන්ට කඩේ යෑමක් වශයෙන්ද නොව, ප්‍රායෝගිකව මා ලද අමිහිරි අත්දැකීමක් හේතු කොටගෙනය.
ඔබ සියළුදෙනාගේ දැනගැනීම පිනිස මම එය මෙහි සැකෙවින් සටහන් කරමි. මෙය නිරවුල් බුද්ධියෙන් යුතුව වටහාගන්න. මේ මෑත දිනකදී මාහට දැනට සිටින රටේදී දෙමළ ජාතිකයන් කිහිපදෙනෙකු සමග සංවාදයක පැටලෙන්නට සිදුවිය. ඔවුන් L.T.T.E ත්‍රස්ත හිතවාදීන් බව මා හොඳින්ම දැනසිටියෙමි. කෙසේ උවද මුලින්ම ඔවුන් මා සමග ජනවාර්ගික අර්බුදය ගැන වාදයට ආවේය. පසුව එම වාදය ශ්‍රී ලංකා ඉතිහාසයට පෙරලුනේය. එහිදී ඔවුන් එකවරම කියාසිටියේ “සිංහලයාගේ ඉතිහාසය පිළිඹඳව දැන් සිංහලයා තුලම අර්බුද ඇත්වී ඇති බවත්, මහාවංශය බොරුවක් කියා දැන් සිංහලයා විසින්ම තේරුම්ගෙන ඇති බවත්” ය. “එමනිසා ඔවුන් පෙර කී පරිදි මහාවංශය පුළුස්සා දැමිය යුතු බවත්, ශ්‍රී ලංකා ජාතික කොඩියේ ඇති සිංහලයාගේ සම්භවය කියා පාන සිංහ රූපය, ජාතික කොඩියෙන් ඉවත් කල යුතු බවත්” ඔවුන් තරයේ කියා සිටියේය. මේ නීචයින් එසේ කියන විට මා වික්ෂිප්ත භාවයට පත්වූ අතර, “මහාවංශය පිළිඹඳව එවැනි ප්‍රශ්නයක් සිංහලයන් තුල ඇතිවී නැතිබවත්, උඹලා කියන්නේ බොරුවක්” යැයි කියා මම උන් සමග තදින්ම තර්ක කළෙමි.මේ අවස්ථාවේදී මගේ පැත්තට සිටියේ මා පමනකි. පස් හය දෙනෙකුම සිටියේ දෙමළ කොටින්ය. (සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාවේ සිංහලයන් තුල එවැනි අභූත මත වාදයන් ගොඩනැගෙමින් ඇතිබව සිංහලයෙක් වන මමවත් ඒ වනවිට දැන සිටියේ නැත. නමුත් යුරෝපයේ සිටින දෙමළුන් ඒබව ඉතා හොඳින් දන්නේය.) පසුව මෙම වාද-විවාදය අවසන්වූවේ දැඩි උණුසුම් ස්වභාවයකිනි.
මොවුන් ජාතික කොඩියේ සිංහයාව විතරක් ගිණි තියන්නේ ඇයි කියා දන්නවාද?
උක්ත සත්‍ය සිදුවීම මා මෙම ලිපියෙහි ලා සඳහන් කලේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ ලිපියට අර්ථ පූර්‍ණ්යක් එක්කිරීම සඳහාය. වසර ගනනාවක අත්දැකීම් ඇති මහාචාර්ය වරයකු වශයෙන් එතුමාගේ ලිපියෙහි අන්තර්ගතය කෙතරම් ප්‍රායෝගිකදැයි එම ලිපිය කියවීමේදී මාගේ අත්දැකීම හා සංසංදනය කිරීමෙන් මට පසක් විය. නමුත් ජාත්‍යන්තරයෙහි සිටින කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයත්, ඔවුන්ට අවශ්‍යකරන්නේ කුමක්ද යන්න පිළිඹඳවත් කිසිදු අවබෝදයක් නැති සමහර සිංහල බක පන්ඩිතයන්, සිංහලයාගේ සම්භවය පිළිඹඳව ඇති අගනා මූලාශ්‍රය වන සිංහබාහු කථා ප්‍රවෘත්තිය මහාවංශයෙන් ඉවත්කල යුතුයැයි කියා තප්පුලන්නේ ඔවුනට කිසිදු ප්‍රායෝගික දැනුමක් නොමැති කම නිසා යැයි මම සිතමි. ශ්‍රී ලංකාවෙන් පිටත වෙනම ඊලාම් රාජ්‍යයක් පිළිඹඳව සිහින මවන ජාත්‍යන්තරයෙහි සිටින කොටි හිතවාදී දෙමළුන්ටත්, ශ්‍රී ලංකාව තවත් මුස්ලිම් රාජ්‍යයක් කිරීමට දතකන ලංකාවේම සිටින මරක්කලයින්ටත්, ශ්‍රී ලංකාවේ ඒකීය භාවය විනාශකිරීමට වෙහෙසෙන විජාතික බලවේගයන්ටත්, ඕනෑකරන්නේ කුමක්ද ? උන්ට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ, සිංහලයා බේද බින්න කිරීමත්, බෞද්ධ දර්ශනය විනාශකිරීමත්, සිංහලයාගේ අනාදිමත් අනගිභවණීය ලිඛිත ඉතිහාසය සහ වංශකථාව විනාශකිරීමත් ය. මේ අතරින් සිංහලයාගේ මහාවංශය යනු දෙමළුන්ට, මරක්කලයින්ට, පරංගින්ට, සුද්දන්ට හෝ ලොව වෙනත් කිසිදු ජනවර්‍ගයකට නැති සිංහලයාට පමනක් උරුම වූ අගනා ලිඛිත ඉතිහාස ග්‍රන්ථයකි. මෙය අප හොඳින් වටහාගතයුතුය.
මොවුන් ජාතික කොඩියේ සිංහයා සිටින පෙදෙස විතරක් බිම දමන්නේ ඇයි කියා දන්නවාද?
මේ අතර මම තවත් දෙයක් මේ බක පන්ඩිතයන්ට මතක් කරදීමට කැමැත්තෙමි. මීට වසර දෙකකට පෙරාතුව අපගේ උදාර සිංහ හමුදාව අතින් මැරුම්කෑ, නීච ප්‍රභාකරන් නැමති වසලයා වරක් කියූදෙයක් ඔබ දන්නෙහිද ? එය මෙසේයි. නොදන්නා පඬියන් මෙය දැනගනිත් වා!
“අපට ඕනෑකරන දේවල් අපවිසින් කරන්නට පෙර දකුනේ සිංහලයා විසින් කර, රත්තරං බන්දේසියක තබා අප අතට බාරදෙති.අපට ඇත්තේ ඉතුරුටික කරගෙන යෑමටය.”
යන්නයි.ජාතියේ වාසනාවට දැන් ඒ නීචයා පරලොව ගොස් අවසන්ය. නමුත් දැන් අපගේ සමහර පඬියන් නැවත දතකන්නේ ජාත්‍යයන්තරයේ සිටින ඒ නීචයාගේ සහචරයින්ට අවශදෙය බන්දේසියක තබා දීමට නොවන්නේද ? ජාත්‍යයන්තරයේ සිටින ඒ නීචයාගේ සහචරයින්හට යම් කොනක් අල්ලා ගත්තොත් හොඳටම ප්‍රමානවත්ය. ඒ බව මම ඉහතින් සඳහන්කල මාගේ අත්දැකීමෙන්ම ඔබට නොවැටහෙන්නේද? සිංහලයාගේ වංශකථාවේ දොස් නගමින් කෑගසනා මේ බක පන්ඩිතයන්ට තරු පෙනෙන්නේ ඔවුනුත් මා වැනි අත්දැකීමකට මුහුනදුන් දවසටය. නමුත් ඒවන විට ඔවුන් ප්‍රමාද වී වැඩියයි ඔවුන්ටම වැටහෙනු ඇත .
(මම, ඉදිරියේදී මේ පිළිඹඳව තවත් පුළුල්ව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.) ස්තූතියි.
~ සුජීව තෙබුවන ආරච්චි.

******සිංහල බෞද්ධයා නම් වෙබ් අඩවියෙන් උපුටාගත් මෙම ලිපිය මා විසින් මෙහි පල කරන ලද්දේ කිසිඳු ආකාරයක පුද්ගලික වාසියක් හෝ එවන් අරමුණක් තකා නොව හුදෙක් ජාතිය පිලිබඳ හිතේ ඇති වුන කැක්කුම නිසාවෙනි..
සිංහලයන්ට අවදිවන්නට තවත් පෙරනිමිති අවැසි නොවන බව මෙයින් මනාව පිළිබිබු වනවා ඇත..

විශාල තොරතුරු ප්‍රමාණයක් එක්කොට ඉතා අනර්ග මට්ටමින් මෙම ලිපිය ඉදිරිපත් කිරීමට සමත් වුනු
සුජීව තෙබුවන ආරච්චි සොහොයුරාට
මාගේ හද පිරි ප්‍රණාමය පුද කරන අතර..
තව තවත් මේ අකාරයෙන් ජාතිය අවදි කිරීමට ඔහුට ශක්තිය ධෛරීය ලැබේවායි ප්‍රර්ථනා කරමි !!!

Last edited:

මොකද ලංකාවෙ දැං සාමය උදා වෙලානෙ 