###කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනෙය&

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ###කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනෙය&

    සින්දුවක තෙරුම... නමුත් අපෙ සමජය නොදකින පෑතිකඩක් අපුරුවට විස්තර කර ඈත....
    හොදට හිතන්න....පිරිමි අපිට සින්දු හදුනෙ නෑහ නෙද වරදෙ බෑදුනා කියලා... එ සමාජය විසින් එක් පෑති කඩක් සදාරනිය කර,තවත් පෑති කඩක් අසාදාරනිය කර ඈත.. හිතන්න දෙවල් ගොඩාක් අපිට ඉතුරු කරපු ලස්සන සින්දූවක්...රන්බන්ඩා සෙනෙවීරත්නයන් රචනා කල නිර්මනයක්.....මෙවන් උපෙක්ෂාවකින් සමාජය දෙස බලීමට තරම් කාරුනික වන රචකයා එවන්ම මැදිහත් සිතක් අසන්නා තුල උපදවයි.....කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලදුනෙය්,අදුරේ පව් කරන දනා එලිය රවන,පිරිමින්ගේ පාප කදට දොෂ් විදින ආදී වචන වලින් අසන්නා අසරණ කීරිමට තරම් සමත් මෙම නිර්මණය ඉතා උසස් කලා නිර්මනයකි .....

    ඉතා උසස් නිර්මානයක් නිසා අපි ඉතා උසස් විදියට මෙක රස විදිමු කියා මම අරාදනා කරනවා........

    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

    පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
    නද - ප්රේමසිරි කේමදාස
    හඬ - අමරසිරි පීරිස්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    brassai_prostitute.jpg
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    :no: naha bro....but hoda nirmanayak....api devarak hithana oni deyak ,,,,, ape pamanak nemei mulu lokayema samajaya ganama...

    mehemai machan . meka liyapu kenaa isssara yaaluwo set ekak ekka bodimaka idala thiyenawa . yaaluwo set eka hama poya dawasakatama kalin dawase raa me wage kenek (ganikaawak) bodimata genna gannawalu . dannawane itin eeta passe mokada karanne kiyala . set ekama wadeta bahinawalu :rolleyes::dull:
    eth meka liyapu kenaa enne nathilu . pora maaru welaa gihin wade iwara wunaama enawalu . ohoma dawasaka pora gihin aye bodimata ena kota ara gaanu kenaa bodimen eliyata aawalu. awilla meyaagen udawwak illuwalu . udawwa thamai eeyat wathura tikak denna kiwwalu . wathura dunnnata passe e gaanu kenaa meyata kiyala " Mamath manussayek Mahaththayo " kiyala :dull::dull:
    eeta passe dawase onna set ekama daladaa maaligaawata giyaaly . poya neh :P
    maaligaawedi meya dakkalu ara gaanu kenaawa
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …. :)

    eyath ekka podi lamayekuth hitiyalu . meyaa yaaluwontath pennala e gaanu kenath ekka katha karanan yanna haduwalu . e wunaata ara yaaluwo kamathi welaa nathi lu . kawuru hari dakkoth hari naa kiyala . ekata thamai meke thiyenne "රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ " :)
     
    ohhh bro....thanxxxxxx.....mata meka gana kivata...mama adamai meka ahuve bro.....godak sathutui mata meka gana dana ganna labunata....:):):):):):):):):):):):):):)